Resource Library

ශ්‍රී ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජනගහනය

Page Numbers: 31

Acc. No: 4931

Class No: 315-SRI-SL

Category: Books & Reports

Subjects: Statistics

Type of Resource: monograph

Languages: Sinhala

ISBN: 978-955-577-941-8

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් එක රැස් කරන ලද ශ්‍රී ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජන ගහනය පිළිබඳව විස්තරාත්මක තොරතුරු රැසක් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය ,වැඩිහිටි ජනගහනයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි සුරක්ෂිතභාවය මෙන් ම වියපත් වීම හේතුවෙන් ඇතිවන සමාජ ගැටළු පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය පිළිබඳ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එක්රැස් කරන ලද සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටයකින් ද මෙය සමන්විත වේ.