Resource Library

කුලය , පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්

Author : සිල්වා, ක.

Publisher: විසිදුනු ප්‍රකාශනයකි

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2016

Page Numbers: 221

Acc. No: 4980

Class No: 305.5 SIL-SL

Category: Books & Reports

Subjects: Caste

Languages: Sinhala

ISBN: 955-9170-76-7

ශ්‍රී ලංකාවේ ජන වර්ග අතර කුලය, පන්තිය යන සමාජ සංකල්ප මත ඇති වී තිබෙන සමාජ ගැටුම් පිළිබඳව ලියැවුණු සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයකි. මේ ඇසුරින් සමාජ අසමානතාවය හා ඒ ආශ්‍රිත මුලික සංකල්ප තියුණු විමසුමකට ලක් කෙරෙන අතර සමාජ අසමානාත්වයේ ස්වභාවයන් මෙන් ම ඒවාට හේතු වූ සාධක සහ ක්‍රියාත්මක කරන ලද විසදුම් පිළිබඳව පමණක් නොව එම විසදුම් කාලීන ව වෙනස්වීම පිළිබඳවත් විග්‍රහයක යෙදෙයි. පන්ති ක්‍රමය මෙන් ම කුලය හා නොයෙකුත් සමාජ සංකල්පයන් ඇසුරේ ඇති වී තිබෙන සමාජ විෂමතාවයන් පිලිබඳ පුළුල් හා ප්‍රබල විග්‍රයයක් මෙ මගින් සපයයි. කුලය හා පන්තිය ශ්‍රී ලංකාවේ සමාජ ගැටුම් වලට දායක වීම පිලිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විමසීම මෙහි විශේෂත්වයයි.