Resource Library

දිළිඳුබව සහ සංවර්ධනය අවබෝධ කරගැනීම

ජනමාධ්‍යවේදීන් සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයක්

Author : ගුණවර්ධන, නාලක

Compiler / Translator: රාජපක්ෂ,ඩබ්ලිව්.සී

Publisher: දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Page Numbers: 28

Acc. No: 4991

Class No: 338.9 GUN-SL

Category: Books & Reports

Subjects: Development

Languages: සිංහල

දිළිඳු බව සහ සංවර්ධනය පිළිබඳ මාධ්‍ය අධිශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මඟින් සිදු කරනු ලබන ගවේෂණාත්මක වාර්තාකරණයට අදාළ මාධ්‍යවේදීන් සඳහා වන අත් පොතකි. මෙම මාර්ගෝපදේශන සංග්‍රහය යටතේ දරිද්‍රතාවය සහ සංවර්ධනය පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු වාර්තාකරණයට අදාළ අවබෝධයක් සපයයි.ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළින් දිළිඳුකම පිළිබඳ වාර්තා ගවේෂනාත්මකව සිදු කරන ආකාරය පිළිබඳ අවබෝධයක් මෙමඟින් සපයයි. දිළිඳුකම හඳුනා ගැනීම, දිළිඳුකම ආශ්‍රිත ගැටළු,දිළිඳුකම වාර්තාකරණ ක්‍රමවේද ආදිය පිලිබඳ ජනමාධ්‍යවේදීන්ට උපදේශනය සපයන මාර්ගෝපදේශන සංග්‍රහයකි