Resource Library

පශ්චාත්- යුද ශ්‍රී ලංකාව පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කළයුත්තේ ඇයි

Publisher: ආබාධ සහිත පුද්ගලන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පදනම

Place of Publish: ශ්‍රී ලංකාව,කොළඹ

Year: 2015

Page Numbers: 25

Acc. No: 4996

Class No: 303.66 PAS - SL

Category: Books & Reports

Subjects: Conflict Resolution/War and Peace

Type of Resource: Monograph

Languages: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි

පුද්ගල නාශක බිම්බෝම්බ සහ ඒවායේ පවතින බිහිසුණු බවත්, පශ්චාත් ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ තහනම් කිරීමේ වැදගත්කම ත්, අවශ්‍යතාවයත් මෙ මගින් ඉස්මතු කරයි. බිම්බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර ආයතන මෙන් ම පොකුරු අවි සහ බිම්බෝම්බ ආශ්‍රිත ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වය ද මේ ඇසුරින් විමසා බැලෙයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමය තුළ බිම්බෝම්බ සහ අවී භාවිතය අවම කිරීමේ වැදගත්කම ත්, දැනට ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගයනුත් මෙම ප්‍රකාශනය තුළින් විස්තර කරයි.