Resource Library

පශ්චාත්- යුද ශ්‍රී ලංකාව පොකුරු අවි තහනම් කළයුත්තේ ඇයි

Publisher: ආබාධ සහිත පුද්ගලන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා පදනම

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2015

Acc. No: 4995

Class No: 303.66 PAS- SL

Category: Books & Reports

Subjects: Conflict Resolution/War and Peace

Languages: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි

ශ්‍රී ලංකාවට යුද සමය තුළ පොකුරු අවි මඟින් සිදු වූ විනාශය මත යමින් පස්චාත් යුද සමයේ පොකුරු අවි තහනම් කිරීම සිදු කළ යුත්තේ කුමන හේතු නිසාද යන්න මෙ මගින් අනාවරණය කෙරෙයි.ඒ අනුව පොකුරු අවි යනු මොනවාද යන්න හඳුන්වාදීමත්,පොකුරු අවි මඟින් ශ්‍රී ලංකාවට සිදු වූ විනාශය පෙන්වා දීමත්, පොකුරු අවි ලංකාව තුළ තහනම් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමත් මෙම ප්‍රකාශනය ඇසුරෙන් සිදු කරයි.බිම්බෝම්බ තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම ප්‍රකාශනය මගින් පොකුරු අවි භාවිතයේ පවතින අවදානම සහ එහි බරපතලකම පිළිබඳව පුළු ලෙස කරුණු ඉදිරිපත් කර තිබේ.