Resource Library

බොරු පාපොච්චාරණයක්

Author : විජයසේකර, පියසිරි

Publisher: ෆාස්ට් ප්‍රින්ටස් ප්රිවට් ලිමිටඩ්

Place of Publish: ශ්‍රී ලංකා, කොළඹ

Year: 2012

Page Numbers: 361

Acc. No: 4929

Class No: 323 WIJ- SL

Category: Books & Reports

Subjects: Civil and Political Rights

Type of Resource: Monograph

Languages: Sinhala

ISBN: 978-955-95406-4-9

එක්තරා අභූත සංචාරක කතාවක් ලෙස ගොඩනැගෙන කතා පෙළකි.මේ ඇසුරින් දේශපාලනයේ පවතින අමානුෂික මෙන් ම ප්‍රායෝගික ක්‍රියාවලිය උපහාසාත්මක ව විවරණයට ලක් කිරීම මෙහිදී සිදු කරයි. ඉතා සියුම් භාෂා උපක්‍රම හා විවිධ සමාජ ප්‍රපංචයන් ඇසුරින් සමාජ ක්‍රමයේ තිබෙන දේශපාලන හා සමාජ අවභාවිත තත්වයන් උපහාසයෙන් යුතුව කතිකා කිරීම මෙහි අරමුණ වී තිබේ.