Resource Library

මනුෂ්‍යත්වය සහ සංවර්ධනය

සංවර්ධනය යළි-පරිකල්පනය කිරීම ගැන පාසැල් රචනා සහ සිතුවම්

Publisher: Centre for Poverty Analysis

Year: 2015

Page Numbers: 102

Acc. No: 4933

Class No: 338.9 MAN-SL

Category: Books & Reports

Subjects: Economic Development and Growth

Type of Resource: monograph

Languages: Sinhala

ISBN: 978-955-1040-92-5

සංවර්ධනය හා මනුස්සකම යන තේමාව යටතේ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය ( CEPA) විසින් 2015 වර්ෂයේ පවත්වනු ලැබූ පාසල් රචනා තරඟයේ ජයග්‍රාහක රචනාවන් ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයකි.වර්තමානය වන විට සමස්ත ජන සමාජය ඉදිරියේ පවතින අභියෝගාත්මක ගැටළුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ඒ සම්බන්ධයෙන් පාසැල් සිසුන් තුළ පවතින ආකල්ප හා ඔවුන්ගේ චින්තන පරාසයන් මෙන් ම යෝජනාවන් ද මේ ඇසුරින් ප්‍රකට කෙරෙයි.ඔවූන්ගේ රචනා වලට ප්‍රවීන විචාර මඩුල්ලක් විසින් සපයන ලබන විචාරයන් ද මෙහි ලා අන්තර්ගත කර තිබේ.