Resource Library

මිනිසත් ඔබේ අයිතිය?

Publisher: Equal Ground

Place of Publish: ශ්‍රී ලංකා, කොළඹ

Year: 2005

Page Numbers: 16

Acc. No: 4928

Class No: 305.4 MIN-SL

Category: Books & Reports

Subjects: Gender and Women

Type of Resource: Monograph

Languages: Sinhala

Equal Grounds ආයතනය විසින් ප්‍රකාශයට පත්කල "මිනිසත් බවේ අයිතිය" පොත් පිංච මගින් මානව හිමිකම් පිලිබඳ අවබෝධයක් පාඨකයාට ලබාදේ. ඉතා සරල බසින් ලියවී ඇති මෙම පොත් පිංච මගින් මානව හිමිකම් පිලිබද මුලික හැඳින්වීමක් හා එහි විශ්වීය වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරේ. මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය මෙහි අඩංගු වන අතර මානව හිමිකම් පිළිබඳව පුද්ගලයා දැනුවත් වීමේ අවශ්‍යතාවයද ඉස්මතු කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිපති කතිකාව තුල ආන්තීකරණයකට ලක් වන සම ලිංගික, ද්වී ලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික හා ප්‍රශ්නාර්ථ සහිත පුද්ගලයන් සඳහා මානව හිමිකම් ප්‍රකාශනයෙන් සඳහන් කොට ඇති හිමිකම් සඳහන් කොට තිබීම මෙම පොත් පිංචේ විශේෂත්වයකි. රුප සටහන් හා වගු ආදිය ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කොට ඇති නිසා ඔනෑම පාඨකයෙකුට මෙහි අඩංගු කරුණු පහසුවෙන් අවබෝධ කරගත හැකිය.