Resource Library

රාජ්‍ය පරිපාලනය

Author : තිලකරත්න,කේ.ඒ.

Publisher: ජේ.කේ.ලෝ බුක්ස් ප්‍රකාශන

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2015

Page Numbers: 144

Acc. No: 4993

Class No: 350 THI - SL

Category: Books & Reports

Subjects: Public Administration

Languages: සිංහල

ISBN: 978-955-0942-25-1

ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ දශක ගණනක අත්දැකීම් සහිත පරිපාලකවරයකු වන කඳන ආරච්චිගේ තිලකරත්න මහතා විසින් රචනා කර තිබෙන මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කෙරෙයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයන් වෙනස් වීම සහ පරිපාලන යාන්ත්‍රණයේ විකාශනය පිළිබඳව සවිස්තර විග්‍රහයක් මෙහි ඇතුළත් කර තිබේ. විවිධ කාල පරාසයන් තුළ පරිපාලන ක්ෂේස්ත්‍රයේ සිදු වූ වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණයන් මෙන් ම පරිපාලන යාන්ත්‍රණයේ පවතින නීති රීති හා විධිවිධාන පිළිබඳව මෙම ග්‍රන්ථය හරහා කරුණු ඉදිරිපත් කරයි.