Resource Library

ශ්‍රී ලාංකේය විශ්‍රාම වැටුප්

Author : තිලකරත්න,කේ.ඒ.

Publisher: විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2012

Page Numbers: 221

Acc. No: 4990

Class No: 363.5 THI-SL

Category: Books & Reports

Subjects: Social Problems and Services

Type of Resource: Monograph

Languages: සිංහල

ISBN: 978-955-0777-02-0

ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන මෙමඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එහි ඉතිහාසය මෙන්ම විශ්‍රා ම වැටුප් ක්‍රමවේදය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් අඩංගු වෙයි.මෙ මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තූවේ ව්‍යුහය , කාර්යභාරය ,මෙන් ම විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රමවේදය පිළිබඳවත් විස්තරාත්මක විග්‍රහයක් අඩංගු වෙයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ හා විශ්‍රාම ගෙවීම් ක්‍රමවේදයන්ගේ කාලීන වෙනස්කම් හා නෛතික ක්‍රමවේදයන් පිළිබඳවත් මෙමඟින් පූර්ණ විස්තරයක් සපයනු ලබයි.ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලබන කාර්යභාරය සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආශ්‍රිත විවිධ ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳවත් විමසුමක් අන්තර්ගත වේ. ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල විශ්‍රාම වැටුප් පිළිබඳ උපායමාර්ගයන් පිළිබඳව ත් සවිස්තරාත්මක තොරතුරු සපයන ග්‍රන්ථයකි.