Resource Library

සමාජ විචාරය හා බුද්ධ ධර්මය

අද දවසේ ප්‍රශ්න හා ගොලීයකරනය වූ ලෝකයක කැපවුණු බුදු දහම

Author : Siwakrasa,sulak

Compiler / Translator: Amarakirthi,Liyanage

Publisher: Wjesoriya Grantha Kendraya

Place of Publish: Sri Lanka, Colombo

Year: 2011

Page Numbers: 157

Acc. No: 4917

Class No: 306 SIV-SL

Category: Books & Reports

Subjects: Social Processes

Type of Resource: Monograph

Languages: Sinhala

ISBN: 978-955-652-837-4

ආචාර්ය සුලාක් සිවරක්ස නම් ලෝ ප්‍රකට බෞද්ධ චින්තකයා විසින් රචිත conflict, culture, change නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම කෘතිය හඳුනා ගත හැකිය. මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති මෙම කෘතිය ඇසුරින් වර්තමාන සමාජයේ විවිධ ප්‍රශ්න හා ගෝලීයකරණය වූ ලෝකයක බුදුදහමේ කාර්යභාරය මෙන් ම වටිනාකමත්, තායිලන්ත සමාජ ක්‍රමයේ බෞද්ධ දර්ශනයේ භාවිතීය පදනමත් විස්තර කරයි. ගෝලීය අර්බුදයට බෞද්ධ විසදුම්, අවිහිංසාව පිළිබඳ බෞද්ධ ප්‍රවේශයන් මෙන් ම බුදු දහම සහ පරිසරවාදය පිළිබඳව වන සංකල්පයන් මේ ඇසුරේ විවරණය වෙයි.බෞද්ධ සංස්කෘතිය, තායි සමාජ ක්‍රමය පිළිබඳ සංකල්පයන් හා උපදේශයන් තුළින් සාමකාමී හා අවිහිංසාවාදී ජිවිතයකට ගෙන එන ආදර්ශයන් මේ ඇසුරින් විමසුමට ලක් කර තිබේ.