Resource Library

සිවිල් හා වැන්දඹු අනත්දරුවිශ්‍රාම වැටුප් විධිවිධාන

Author : තිලකරත්න, කේ.ඒ.

Publisher: කර්තෘ ප්‍රකාශන

Place of Publish: ශ්‍රී ලංකා, කොලඹ

Year: 2016

Page Numbers: 303

Acc. No: 4992

Class No: 361 THI - SL

Category: Books & Reports

Subjects: Social Problems and Services

Languages: සිංහල

ISBN: 978-955-42032-1-1

ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති පරිපාලන නිළධාරියෙකු වන කඳන ආරච්චිගේ තිලකරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ පවතින සිවිල් හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් විධිවිධාන පිළිබඳ රචනා කරන ලද ග්‍රන්ථයකි.විශ්‍රාම වැටුප් ක්‍රමයේ ආරම්භය සහ විකාශනය,විශ්‍රාම වැටුප් හිමිකම් සහ වැටුප් ගෙවීම මෙන් ම ඒ ආශ්‍රිතව පවතින විධිවිධාන පිළිබඳවත් මේ ඇසුරින් සවිස්තර වෙයි.විශේෂයෙන් ම මෙම ග්‍රන්ථයේ අවධානය යොමු වී තිබෙන්නේ වැන්දඹු ,පුරුෂ අනත් දරු දීමනා හා ඒ ආශ්‍රිත සංකල්ප, නීතිමය විධිවිධාන මෙන්ම ප්‍රායෝගික තත්වයන් විග්‍රහ කිරීමට ය.රාජ්‍ය පරිපාලනයේ පවතින වටුප් යාන්ත්‍රණය සහ වැටුප් ගෙවීම් ක්‍රමවේදයන් පිළිබඳ පුළුල් විමසුමක් මෙම කෘතිය තුළ අඩංගු වේ.