Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
An Opinion Poll On Peace: Peace Confidence Index (PCI): Top - Line Results: July 2003
by Social Indicator - Centre for Policy Alternatives (CPA)

This study aims to develop a numerical indicator of the level of public confidences in the peace process and to use a set of questions related to recent social, economic and political developments in order to capture the public opinion of the peace process. In order to know the changes in public perception over a period of time this study is conducted bi-monthly and this publication presents the top-line results of the November 2002 survey. Information has been collected from a sample of 1,392 persons through interviews, which are based on a structured questionnaire. The survey has been done in 7 provinces excluding the North and the East and the issues range from perceptions of war and peace, to peace talks to foreign aid.

සාමය පිළිබඳ අදහස් විමසීමේ න්දය: සාමය විශ්වාසබවේ දර්ශකය(පී.සී.අයි.) ඉහළ කොටසේ ප්‍රතිඵල: 2002 ජූලි

 

සෝෂල් ඉන්ඩිකේටර්

 

සාම ක්‍රියාවලියට අදාළව පොදුජන අදහස් දැන ගැනීම පිණිස මෑතකාලීන සමාජීය ආර්ථීක හා දේශපාලන සංවර්ධනට අදාළ ප්‍රශ්න කාණ්ඩයක් භාවිතා කිරීම මගින් සාම ක්‍රියාවලි පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසයේ මට්ටම පිළිබඳ සංඛ්‍යාත්මක දර්ශකයක් ගොඩනැගීම මෙම අධ්‍යයනයේ අරමුණයි. කාලයත් සමග පොදු ජනතාවගේ අදහස් වෙනස්වීම දැනගැනීම පිණිස මෙම අධ්‍යයනය ද්වි-මාසිකව ක්‍රියාත්මක කර ඇත. 2002 ජූලි සමීක්ෂණයේ ඉහළ කොටසේ ප්‍රතිඵල මෙම ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරයි. ව්‍යූහාත්මක ප්‍රශ්නාවලියක් පදනම් කරගෙන සම්මුඛ සාකච්ඡා හරහා පුද්ගලයන් 1,392ක නියැදියකින් තොරතුරු එක් රැස් කර ගෙන ලැබ තිබේ. සමීක්ෂණය උතුරු සහ නැගෙනහිර පළාත් හැර ඉතිරි පළාත් 7 ක්‍රියාත්මක කෙරී ඇති අතර යුද්ධය හා සාමය පිළිබඳ අදහස්, සාම සාකච්ඡා සඳහා විදේශ සහය යන ක්ෂේත්‍රයක ගැටලූ පිළිබඳ විමසන ලදී.

 

මුලික වචන: සාමය, සාම ක්‍රියාවලිය, ගැටුම්, නොර්වේ, ඉන්දියාව, ශ්‍රී ලංකා සටන්විරාම නිරීක්ෂණය, එල්.ටී.ටී.ඊ., අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්, විදේශ ආධාර, රජය

jiyg;G: rkhjhdj;jpd; kPjhd XH fUj;Jf; fzpg;G: rkhjhd ek;gpf;ifr; Rl;b (PCI):

Nky;kl;l KbTfs;: etk;gH 2003

 

gpuRhpg;G: r%ff; Fwpfhl;b

 

,e;j Ma;T> rkhjhdr; nraw;ghLfspy; kf;fs; ek;gpf;ifia XH vz; ngWkhdk; rhHe;j Fwpfhl;b %yk; mstpLtjw;fhd Kiwia tpUj;jp nra;tjpy; rkhjhdr; nraw;ghLfspy; kf;fs; fUj;ijg; ngWtjpy; mz;ikf;fhy r%fg;> nghUshjhu kw;Wk; murpay; mgptpUj;jpfs; njhlHghd xU njhFjp Nfs;tpfis cgNahfpg;gij ,yf;fhff; nfhz;lJ. Fwpg;gpl;l fhyj;jpy; kf;fs; fUj;jpy; Vw;gLk; khw;wq;fis mwptjw;F ,t;tha;T ,uz;L khjq;fSf;nfhU jlit elhj;jg;gl;lJld; ,g;gpuRuk; etk;gH 2002,y; elhj;jg;gl;l kjpg;gha;tpd; Nky; kl;l KbTfisj; jUfpwJ. 1392 NgHfisf; nfhz;lNjhH khjphpapypUe;J tpdhf;nfhj;Jf;fs; %yk; tbtikf;fg;gl;l NeHfhzy;fs; %yk; jfty;fs; jpul;lg;gl;ld. ,e;j kjpg;gha;T tlf;F> fpof;f khfhzq;fs; jtpHe;j 7 khfhzq;fspy; elhj;jg;gl;lJld; NghH kw;Wk; rkhjhdj;jpypUe;J rkhjhdg; Ngr;RthHj;ij kw;Wk; ntspehl;Ljtp Nghd;w tplag; gug;Gf;fis cilajhf ,Ue;jJ.

 

Kf;fpakhd nrhw;fs;: rkhjhdk;> rkhjhdr; nraw;ghLfs;> Nkhjy;/Kuz;ghL> NehHNt> ,e;jpah> ,yq;if fz;fhzpg;Gf; FO> jkpoPo tpLjiyg; Gypfs;> cs;sf ,lk;ngaHe;j kf;fs;> ntspehl;L cjtp> murhq;fk;.



Year: 2003
Author: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Publisher: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Uploaded by:Admin
Language: English,
Available at :,
,
011-2370472 ,
cpapoll@diamond.lanka.net
Number of pages: 0



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account