Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
An Opinion Poll On Peace: Peace Confidence Index (PCI): Top - Line Results: March 2005
by Social Indicator - Centre for Policy Alternatives (CPA)

This study aims to develop a numerical indicator of the level of public confidences in the peace process and to use a set of questions related to recent social, economic and political developments in order to capture the public opinion of the peace process. In order to know the changes in public perception over a period of time this study is conducted bi-monthly and this publication presents the top-line results of the March 2005 survey. Information has been collected by having face-to-face interviews with a randomly selected sample of 1803 persons and the information collected range from perceptions of war and peace, to peace talks to foreign aid. To state a few of the many findings, the survey finds that a majority consider the 'no war, no peace' situation as bad and a majority thinks the Government in fully capable of achieving peace through peace talks.

සාමය පිළිබඳ මත විමසුම: සාම විශ්වාස දර්ශකය ප්‍රතිඵල: මාර්තු 2005

සෝෂල් ඉන්ඩිකෙටර්

 

සාම ක්‍රියාවලිය පිළිබඳ මහජන අදහස් හඳුනා ගැනීම පිණිස මෑතකාලීන සමාජීය, ආර්ථීක හා දේශපාලන සංවර්ධනයට අදාළව ප්‍රශ්න කාණ්ඩයක් භාවිතා කර සාම ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසයේ මට්ටම පිළිබඳ සංඛ්‍යාත්මක දර්ශකයක් ගොඩනැගීමට මෙම අධ්‍යයනය අරමුණු කරයි. කාලයත් සමග ජනතාවගේ අදහස් වෙනස්වීම ග්‍රහණය කර ගැනීමට ද්වි-මාසිකව මෙම අධ්‍යයනය ක්‍රියාත්මක කරන අතර 2005 මාර්තු සමීක්ෂණ ප්‍රතිඵලය මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරයි. ව්‍යූහාත්මක ප්‍රශ්නාවලියක් පදනම්වු පුද්ගලයන් 1,803ක සසම්භාවීව තෝරා ගත් නියදියක්, යොදාගෙන මුහුණට මුහුණලා කෙරෙන සම්මුඛ සාකච්ඡාවට ලක්කිරීම මගින් තොරතුරු රැස් කෙරී තිබේ. යුද්ධය හා සාමය පිළිබඳ අපේක්ෂාවන්, විදේශ ආධාර සඳහා සාම සාකච්ඡා යන ක්ෂේත්‍රයක ගැටලූ පිළිබඳ සමීක්ෂණය සිදු කෙරී ඇත. සොයා ගැනීම් කිහිපයක් දක්වන්නේනම් බහුතරයක් ජනතාව විශ්වාස කරන ආකාරයට යුද්ධයක් හා සාමයක් යන දෙකම නැති අවස්ථාව ඉතා නරක බව හා රජයට සාම සාකච්ඡා හරහා සාමය ලබා ගැනීමෙ සම්පුර්ණ හැකියාවක් ඇති බවත් බහුතරයක් සිතයි.

මුලික වචන: සාමය, සාම ක්‍රියාවලිය, ගැටුම්, නොර්වේ, ඉන්දියා, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණය, එල්.ටී.ටී.ඊ., අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්, විදේශ ආධාර, රජය, සුනාමි

rkhjhdj;jpd; kPjhd xU fUj;Jf;fzpg;G: rkhjhd ek;gpf;ifr;Rl;L (r.e.R): cah;epiy KbTfs;: khu;r; 2005

ntspaPL: r%ff; fhl;b

     ,f;fw;ifahdJ rkhjhdr; nraw;ghl;bd; kPjhd kf;fs; ek;gpf;if njhlh;ghd vz;fhl;b xd;iw tpUj;jp nra;aTk;> r%fg;> nghUshjhuk; kw;Wk; murpay; khw;wq;fs; njhlh;ghd xU njhFjp tpdhf;fs; %yk;  rkhjhdr; nrad;Kiw njhlh;ghd kf;fs; fUj;ij mwpe;Jnfhs;Sk; Nehf;fpYk; Nkw;nfhs;sg;gl;Ls;sJ. xU Fwpj;j fhyj;jpNdhL  kf;fspd; vz;zg;ghLfspy; khw;wj;ij czUk; nghUl;L Nkw;nfhs;sg;gl;l ,f;fw;ifapd; khu;r; 2005,w;fhd Nky;kl;l ngWNgWfis ,g;gpuRuk; jUfpwJ. vOkhw;whfj; njupT nra;ag;gl;l 1803 Nguplk; Nkw;nfhs;sg;gl;l Neh;fhzy;fspNdhL Nrfupf;fg;gl;l jfty;fs;> rkhjhdKk; Nghupd; kPjhd vz;zf;fUf;fs;> rkhjhdg; Ngr;Rthu;j;ijapypUe;J ntspehl;L cjtp tiuahd tPr;Rfspy; cs;sd. ngUk;ghyhd kf;fs; "NghUk; ,y;iy rkhjhdKk; ,y;iy vDk; epiy $lhJ vdTk; murhq;fk; rkhjhdg; Ngr;Rthh;j;ijapNdhL rkhjhdj;ij milAk; Mw;wYs;sJ vd;Wk; njuptpj;Js;s fUj;Jf;fs; ,f;fw;ifapy; Muhag;gl;l tplaq;fspy; rpythFk;.



Year: 2005
Author: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Publisher: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Uploaded by:Admin
Language: English,
Available at :,
,
011-2370472 ,
cpapoll@diamond.lanka.net
Number of pages: 43



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account