This study aims to develop a numerical indicator of the level of public confidences in the peace process and to use a set of questions related to recent social, economic and political developments in order to capture the public opinion of the peace process. In order to know the changes in public perception over a period of time this study is conducted bi-monthly and this publication presents the top-line results of the November 2002 survey. Information has been collected from a sample of 1,419 persons through interviews, which are based on a structured questionnaire. The survey has been done in 7 provinces excluding the North and the East and the issues range from perceptions of war and peace, to peace talks to foreign aid.
සාමය පිළිබඳ අදහස් විමසීමේ ජන්දය: සාමය විශ්වාස බවේ දර්ශකය (පී.සී.අයි.) ඉහළ කොටසේ ප්‍රතිඵල: 2002 නොවැම්බර්
සෝෂල් ඉන්ඩිකේටර්
සාම ක්‍රියාවලියට අදාළව පොදුජන අදහස් දැන ගැනීම පිණිස මෑතකාලීන සමාජීය ආර්ථීක හා දේශපාලන සංවර්ධනයට අදාළ ප්‍රශ්න කාණ්ඩයක් භාවිතා කිරීම මගින් සාම ක්‍රියාවලිය පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසයේ මට්ටම පිළිබඳ සංඛ්‍යාත්මක දර්ශකයක් ගොඩනැගීම මෙම අධ්‍යයනයේ අරමුණයි. කාලයත් සමග පොදු ජනතාවගේ අදහස් වෙනස්වීම දැනගැනීම පිණිස මෙම අධ්‍යයනය ද්වි-මාසිකව ක්‍රියාත්මක කර ඇත. 2002 නොවැම්බර් සමීක්ෂණයේ ඉහළ කොටසේ ප්‍රතිඵල මෙම ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරයි. ව්‍යූහාත්මක ප්‍රශ්නාවලියක් පදනම්කරගෙන සම්මුඛ සාකච්ඡා හරහා පුද්ගලයන් 1,419ක නියැදියකින් තොරතුරු එක් රැස් කර ගෙන ලැබ තිබේ. සමීක්ෂණය උතුරු සහ නැගෙනහිර පළාත් හැර ඉතිරි පළාත් 7හි ක්‍රියාත්මක කෙරී ඇති අතර යුද්ධය හා සාමය පිළිබඳ අදහස්, සාම සාකච්ඡා සඳහා විදේශ සහය යන ක්ෂේත්‍රයක ගැටලූ පිළිබඳ විමසන ලදී.
මුලික වචන: සාමය, සාම ක්‍රියාවලිය, ගැටුම්, නොර්වේ, ඉන්දියාව, ශ්‍රී ලංකා සටන්විරාම නිරීක්ෂණය, එල්.ටී.ටී.ඊ., අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්, විදේශ ආධාර, රජය
jiyg;G: rkhjhdj;jpd; kPjhd XH fUj;Jf; fzpg;G: rkhjhd ek;gpf;ifr; Rl;b (PCI):
Nky;kl;l KbTfs;: etk;gH 2002
gpuRhpg;G: r%ff; Fwpfhl;b
,e;j Ma;thdJ> rkhjhdr; nraw;ghLfspy; kf;fs; ek;gpf;ifia XH vz; ngWkhdk; rhHe;j Fwpfhl;b %yk; mstpLtjw;fhd xU Kiwia cUthf;FtijAk;> rkhjhdr; nraw;ghLfspy; kf;fs; fUj;ijg; ngWk; nghUl;L mz;ikf;fhy r%f> nghUshjhu kw;Wk; murpay; mgptpUj;jpfs; njhlHghd xU njhFjp Nfs;tpfis cgNahfpg;gijAk; ,yf;fhff; nfhz;lJ. Fwpg;gpl;l fhyj;jpy; kf;fs; fUj;jpy; Vw;gLk; khw;wq;fis mwptjw;F ,t;tha;T ,uz;L khjq;fSf;nfhU jlit elhj;jg;gLtJld; ,g;gpuRuk; etk;gH 2002,y; elhj;jg;gl;l kjpg;gha;tpd; gpujhd KbTfisj; jUfpwJ. 1419 NgHfisf; nfhz;lNjhH khjphpapypUe;J tbtikf;fg;gl;l tpdhf;nfhj;Jf;fs; %ykhd NeHfhzy;fs; %yk; jfty;fs; jpul;lg;gl;ld. ,e;j kjpg;gha;T tlf;F> fpof;f khfhzq;fs; jtpHe;j 7 khfhzq;fspy; elhj;jg;gl;lJld; NghH kw;Wk; rkhjhdj;jpypUe;J rkhjhdg; Ngr;RthHj;ij kw;Wk; ntspehl;L cjtp Nghd;w tplag; gug;Gf;fis cilajhf ,Ue;jJ.
Kf;fpakhd nrhw;fs;: rkhjhdk;> rkhjhdr; nraw;ghLfs;> Nkhjy;/Kuz;ghL> NehHNt> ,e;jpah> ,yq;if fz;fhzpg;Gf; FO> jkpoPo tpLjiyg; Gypfs;> cs;sf ,lk;ngaHe;j kf;fs;> ntspehl;L cjtp> murhq;fk;.