Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
An Opinion Poll On Peace: Peace Confidence Index (PCI): Top - Line Results: September 2003
by Social Indicator - Centre for Policy Alternatives (CPA)

This study aims to develop a numerical indicator on the level of public confidences in the peace process and to use a set of questions related to recent social, economic and political developments in order to capture the public opinion of the peace process. In order to know the changes in public perception over a period of time this study is conducted bi-monthly and this publication presents the top-line results of the September 2003 survey. Information has been collected from a sample of 1,425 persons through interviews, which are based on a structured questionnaire. The survey has been done in 7 provinces excluding the North and the East and the issues range from perceptions of war and peace, to peace talks to foreign aid. The responses are analysed and illustrated using graphs and charts. In addition to the findings, key national and international developments in the period August-September are also included. Some of the findings show that there is an increase in the uncertainty as to whether there will be peace in Sri Lanka and a majority continues to believe that Peace Talks is the way to end the war.

සාමය පිළිබඳ මත විමසුම: සාම විශ්වාස දර්ශකය ප්‍රතිඵල: 2003 සැප්තැම්බර්

සෝෂල් ඉන්ඩිකෙටර්

සාම ක්‍රියාවලිය පිළිබඳ මහජන අදහස් හඳුනා ගැනීම පිණිස මෑතකාලීන සමාජීය, ආර්ථීක හා දේශපාලන සංවර්ධනයට අදාළව ප්‍රශ්න කාණ්ඩයක් භාවිතා කර සාම ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසයේ මට්ටම පිළිබඳ සංඛ්‍යාත්මක දර්ශකයක් ගොඩනැගීමට මෙම අධ්‍යයනය අරමුණු කරයි. කාලයත් සමග ජනතාවගේ අදහස් වෙනස්වීම ග්‍රහණය කර ගැනීමට ද්වි-මාසිකව මෙම අධ්‍යයනය ක්‍රියාත්මක කරන අතර 2003 සැප්තැම්බර් සමීක්ෂණ ප්‍රතිඵලය මෙම ප්‍රකාශනය ඉදිරිපත් කරයි. ව්‍යූහාත්මක ප්‍රශ්නාවලියක් පදනම් වු පුද්ගලයන් 1,425ක නියැදියක් සම්මුඛ සාකච්ඡාවට ලක්කිරීම මගින් තොරතුරු රැස් කෙරී තිබේ. යුද්ධය හා සාමය පිළිබඳ අපේක්ෂාවන්, විදේශ ආධාර සඳහා සාම සාකච්ඡා යන ක්ෂේත්‍රයක ගැටලූ පිළිබඳ උතුරු හා නැගෙනහිර පාළාත් හැර අනෙක් දිස්ත්‍රික්ක 7ම අවරණය වන ලෙස සමීක්ෂණය සිදු කෙරී ඇත. වගු හා ප්‍රස්තාර භාවිතා කරමින් ප්‍රතිචාරයන් විශ්ලේෂණය හා පැහැදිලි කිරීම සිදු වේ. සොයා ගැනීම්වලට අමතරව, අගෝස්තු-සැප්තැම්බර් කාලයේ මුලික ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන කාර්යන් ද ඇතුළත් කෙරී ඇත. සොයා ගැනීම් කිහිපයක් අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සාමයක් ගොඩනැගේවීද? යන්න පිළිබඳ අවිනිෂ්චිතතාවේ වර්ධනයක් හා යුද්ධය අවසාන කිරීම සඳහා මාර්ගය සාම සාකච්ඡා යන බහුතර මතය තවමත් පවතින බවයි.

මුලික වචන: සාමය, සාම ක්‍රියාවලිය, ගැටුම්, නොර්වේ, ඉන්දියා, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණය, එල්.ටී.ටී.ඊ., අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්, විදේශ ආධාර, රජය

rkhjhdj;jpd; kPjhd xU fUj;Jf;fzpg;G: rkhjhd ek;gpf;ifr;Rl;L (r.e.R)

Nky;kl;l KbTfs;: nrg;lk;gh; 2003

ntspaPL: r%ff; fhl;b

     ,f;fw;ifahdJ rkhjhdr; nraw;ghl;bd; kPjhd kf;fs; ek;gpf;if njhlh;ghd vz;fhl;b xd;iw tpUj;jp nra;aTk;> r%fg;> nghUshjhuk; kw;Wk; murpay; khw;wq;fs; njhlh;ghd xU njhFjp tpdhf;fs; %yk;  rkhjhdr; nrad;Kiw njhlh;ghd kf;fs; fUj;ij mwpe;Jnfhs;Sk; Nehf;fpYk; Nkw;nfhs;sg;gl;Ls;sJ. xU Fwpj;j fhyj;jpNdhL  kf;fspd; vz;zg;ghLfspy; khw;wj;ij czUk; nghUl;L ,f;fw;ifahdJ khjk; ,UKiw Nkw;nfhs;sg;gl;l  fw;ifapd; 2003 nrg;lk;gUf;fhd Nky;kl;l jfty;fis ,g;gpuRuk; jUfpwJ. jfty; Nrfupg;ghdJ 1425 mlq;fpa khjphpf; FOTld;> fl;likf;fg;gl;l Nfs;tpf;nfhj;jpd; mbg;gilapy; Nkw;nfhs;sg;gl;l Neh;fhzy;fspNdhL Nkw;nfhs;sg;gl;lJ. tlf;F> fpof;F jtph;e;j 7 khfhzq;fspy; elhj;jg;gl;l ,f; fUj;Jf; fzpg;gpy; NghUk; rkhjhdKk; kPjhd fUJNfhs;fs;> rkhjhdg; Ngr;Rthh;j;ijfspypUe;J ntspehl;L cjtpfs; tiuahd gpur;rpidfs; Muhag;gl;ld. kf;fs; fUj;Jfs; Muhag;gl;lJld; tiuGfshf tpsf;fg;gl;Ls;sd. ,f;fzpg;GfSf;F Nkyhf Mf];l; - nrg;lk;gh; fhyg;gFjpf;fhd Kf;fpa Njrpa kw;Wk; rh;tNjr khw;wq;fSk; cs;slf;fg;gl;Ls;sd. rpy fz;lwpTfs;> ,yq;ifapy; rkhjhdk; njhlh;gpy; xU epr;rakw;w jd;ik mjpfupj;jpUg;gijf; fhl;Lk; mNjNtis> ngUk;ghd;ikahd kf;fs; Aj;jj;ij epWj;j rkhjhdg; Ngr;Rf;fNs top vd ek;gpf;if ntspapl;likiaAk; fhl;Lfpd;wd.



Year: 2003
Author: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Publisher: Social Indicator - Centre for Policy Alternatives (CPA)
Uploaded by:Admin
Language: English,
Available at :,
,
011-2370472 ,
cpapoll@diamond.lanka.net
Number of pages: 48



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account