Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Being a Tamil and Sri Lankan
by Karthigesu Sivathamby

This volume is a collection of a series of articles by the Professor Sivathamby written for the English weekly Northeastern Herald from 2002 to 2003. The articles in the book deal with a wide range of themes related to the ethnic conflict in Sri Lanka, which are grouped under the themes: ethnic divide; the peace process; Tamil culture; political culture; education; and media. Especially first two themes provide the most number of articles in this publication. These articles reflect the author's academic interest of a varied and multifaceted nature.

දෙමළ ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් වීම

           

කාර්තිජෙසු සිවතම්බි විසින්

 

2002 සිට 2003 දක්වා නොදස්ටර්න් හෙරල්ඩ් සතිපතා ඉංග්‍රීසි පත්‍රයට මහාචාර්ය සිවතම්බි විසින් ලියන ලද ලිපි කාණ්ඩයක එකතුවකින් මෙම වෙළුම සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට අදාළව පැතුරුණු මාතෘකාවන් සම්බන්ධව කතා කරන ලිපි කිහිපයක් පොතේ ඇතූලත් වේ. ඒවා පහත පරිදි කාණ්ඩගත කර දැක්විය හැකිය: ජනවාර්ගික බෙදීම, සාම ක්‍රියාවලිය, දෙමළ සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය, අධ්‍යාපනය, සහ මාධ්‍යය. විශේෂයෙන්ම පළමු තේමාවන් දෙක යටතේ මෙම පොතේ ඇති ලිපි රාශියක් ඉදිරිපත් කෙරේ. මෙම ලිපි මගින් පෙන්නුම් කෙරෙන්නේ කර්තෘගේ විවිධත්වයකින් සහ බහුවිධ ස්වභාවයන්ගේ බලපෑමට ලක් වූ ශාස්ත්‍රිය ඇල්මයි. 

 

මුලික වචන: ගැටුම, දෙමළ, ජනවර්ග, දේශපාලනය, අධ්‍යාපනය, මාධ්‍ය, සාම ක්‍රියාවලිය

jkpodhfTk; ,yq;ifadhfTk; ,Uj;jy;

Mf;fk;: fhh;j;jpNfR rptj;jk;gp

 

2002 ,ypUe;J 2003 tiuf;Fk; Nehh;j;<];Nlh;d; n`uhy;l; (Northeastern Herald) vDk; Mq;fpy thu ,jOf;F Nguhrphpah; rptj;jk;gp vOjpa xU njhFjpf; fl;Liufspd; Xh; njhFg;ghf ,J cs;sJ. ,e;E}ypYs;s fl;Liufs; ,yq;ifapd; ,dKuz;ghLfSld; njhlh;ghd gy;NtW jiyg;gpyhd fUj;Jf;fs; njhlh;ghf Muha;tJld; mtw;iw ,dg;gphpT@ rkhjhdr; nraw;ghLfs;@ jkpo;f; fyhr;rhuk;@ murpay; fyhr;rhuk;@ fy;tp kw;Wk; Clfk; vDk; jiyg;Gfspd; fPo; tifg;gLj;jpAKs;sJ. tpNrlkhf Kjypuz;L jiyg;Gfspd; fPo; mjpfstpyhd fl;Liufs; ,e;E}ypy; gpuRhpf;fg;gl;Ls;sd. ,f;fl;Liufs; E}yhrphpahpd; NtWgl;l> gy;tifj;jd;ikahd mwpTrhh; Mh;tj;ij ntspg;gLj;JfpwJ.

 

Kf;fpakhd nrhw;fs;: jkpo;> ,dj;Jtk;> murpay;> fy;tp> Clfk;> rkhjhdr; nra;Kiwfs;, Kuz;ghL



Year: 2005
Author: Karthigesu Sivathamby
Publisher: Aivakam
Uploaded by:Admin
Language: English,
Number of pages: 325



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account