Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Beyond Mediation, negotiation and Negative Peace: Towards Transformative Peace in Sri Lanka: Guide to Learning Peace-2
by Jayadeva Uyangoda

This the 2nd in a series of peace education publications initiated by the Social Scientists� Association�s Programme for Alternative Learning. This pamphlet focuses on the negotiation process involving the United National Front government and the Liberation Tigers of Tamil Eelam (LTTE). This argues for a vision that goes beyond the limits of politics and political imagination concerning the UNF-LTTE political engagement. It also draws heavily from current scholarly debates on the possibilities for peace in intra-state conflicts. The publication discusses the contexts for negotiation in intra-state conflict, negotiation and settlement stability, negotiation paradox, the ceasefire, dimensions of the peace-dilemma, etc. Among other views presented, it is argued that one way of stabilizing and strengthening the transformative peace possibilities is by exploring interim options.

මැදිහත්විමට එහා, සාකච්ඡාව සහ අසුභවාදි සාමය: ශ්‍රි ලංකාවේ පරිවර්තනය වන සාමය දෙසට

කර්තෘ: ජයදේව උයන්ගොඩ

ප්‍රකාශක: ප්‍රෝග්‍රෑම් ෆෝ අල්ටර්නේටිව් ලර්නින්, සෝෂල් සයන්ටිස් ඇසෝෂියේසන් (සමාජීය විද්‍යඥයින්ගේ සංගමය)

විකල්ප අධ්‍යාපනය සඳහා සමාජීය විද්‍යාඥයින්ගේ සංගමයේ මුලිකත්වයෙන් ප්‍රකාශයට පත්කරන සාම අධ්‍යයන මාලාවක දෙවැන්න මෙය වේ. මෙම පොත එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සම්බන්ධ වු සාකච්ඡා ක්‍රියාවලිය අවධාණයට ලක්කරයි. යු.එන්.එෆ්.-එල්.ටි.ට්.ඊ. දේශපාලන ගිවිසුම, දේශපාලන සහ දේශපාලන අපේක්ෂාවන් සලකන කල ඒවායේ සීමාවන්ට එහා ගිය බවට දැක්මක් පිළිබඳව මෙ මගින් තර්ක කෙරේ. අන්තර් රාජ්‍ය ගැටුම් සඳහා සාම ක්‍රියාකාරකම්වල හැකියාව පිළිබඳව වර්තමාන විද්වත් තර්කයන් වැඩි වශයෙන් මෙ මගින් අවධානය යොමු කරයි. අන්තර් රාජ්‍ය ගැටුම් වල සාකච්ඡා සන්දර්භය, සාකච්ඡාවන් හා නිරාකරණ ස්ථීරතාවය, සාකච්ඡා අසංගතබව, සටන් විරාමය, සාම උභතෝකොටිකයේ පැතිකඩයන් යනාදිය මේ ප්‍රකාශනයේ දී සාකච්ඡාවට ලක් වේ. ඉදිරිපත් කර ඇති අදහස් අතර, පරිවර්තිත සාම හැකියාවන් අන්තර් රුචිකත්වයන් ගවේශනය මගින් සාමය ස්ථායිකරණය හා ශක්තිමත් කළ හැකි බවට තර්ක කෙරේ.

මුලික වචන: සාකච්ඡාව, ගැටුම්, සාමය, සටන් විරාමය

,yq;ifapy; khw;wj;ij Vw;gLj;jf;$ba rkhjhdj;ij Nehf;fpa mDruiz> Ngr;RthHj;ij kw;Wk; vjpHkiw rkhjhdj;jpw;fg;ghy;

MrphpaH: nIaNjt cad;nfhl

ntspaPL: khw;Wf; fw;iffSf;fhd epfo;r;rpj;jpl;lk;> r%f tpQ;Qhdpfs; rq;fk;

     ,J r%f tpQ;Qhdpfs; rq;fj;jhy; Kd;ndLf;fg;gl;l khw;Wf;fw;iffSf;fhd epfo;r;rpj;jpl;lj;jpd;> rkhjhd fy;tp ntspaPl;Lj;njhlupd; ,uz;lhtJ gpuRukhFk;. ,f;ifNaL If;fpa Njrpa Kd;dzp muRk;> jkpoPo tpLjiyg; GypfSk; gq;Nfw;w Ngr;RthHj;ij Kiwikfis ikag;gLj;JfpwJ. ,J If;fpa Njrpa Kd;dzpf;Fk; jkpoPo tpLjiyg;GypfSf;Fkhd murpay; xg;ge;jk; njhlHghf> murpay; kw;Wk; murpay; fw;gidfSf;F mg;ghw;gl;l xU Nehf;fj;jpw;fhf tpthjpf;fpwJ. NkYk; ,J cs;sf Kuz;ghLfspy; rkhjhdj;jpw;fhd rhj;jpaf;$Wfs; kPjhd mwpTrhH tpthjq;fisAk; nfz;l tiuthf cs;sJ. ,g;gpuRuk; cs;ehl;L Kuz;ghL> Ngr;RthHj;ij kw;Wk; jPHtpd; cWjpg;ghL> Ngr;RthHj;ijapd; Kuz;gL cz;ik> NghH epWj;jk;> rkhjhd ,f;fl;Lfspd; ghpkhzq;fs; Nghd;w fsq;fis tpthjpf;fpwJ. Kd;dpiyg;gLj;jg;gl;l kw;iwa ghHitfspilNa> khw;wj;jpw;fhd rkhjhd rhj;jpaf;$Wfis rPuhf;fTk;> tYTl;lTk; ,ilf;fhy njhpTfis Ma;T nra;tjd; %yk; tpthjpf;fg;gl;Ls;sJ.



Year: 2003
Author: Jayadeva Uyangoda
Publisher: Programme for Alternative Learning, Social Scientists' Association, Colombo
Uploaded by:Admin
Language: English,
Available at :Programme for Alternative Learning,
SSA, Colombo,
011-2370472 ,
cpapoll@diamond.lanka.net.lk
Number of pages: 43



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account