Population Census prepared by the Department of Census and Statistics provides reliable and detailed benchmark statistics on the size, distribution and composition of population. The Thirteenth Census of Population and Housing was conducted on 17th July, 2001 in 18 districts. This publication which is a part of the series of these district reports provides basic information from a 5 percent sample of Census Blocks (enumerator�s areas) for Badulla district. It contains brief analysis of Population and Housing characteristics in Badulla district followed by basic statistical tables. Five thousand census blocks were included into the sample which were allocated among the respective districts, sector and D.S. divisions proportionate to the square root of the population. The census blocks so allocated were selected using probability proportionate to size (PPS) systematic sampling method.
ජනගහණ සහ නිවාස දත්ත: බදුල්ල දිස්ත්‍රික්කය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්
ජනගහණයේ විශාලත්වය, සංයුතිය හා ව්‍යාප්තිය පිළිබඳව මුලික සවිස්තරාත්මක සහ විශ්වසනීය සංඛ්‍යා දත්තයන්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ජනසංගණනයෙන් සැපයෙයි. දිස්ත්‍රික්ක 18ක 2001 ජූලි 17වැනි දින දහතුන්වන ජන හා නිවාස සංගණනය ක්‍රියාත්මක කෙරිණි. මෙම දිස්ත්‍රික්කයන්ගේ ජනගහන ග්‍රන්ථ මාලාවක කොටසක් වන මෙම ප්‍රකාශනයෙන් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සියයට 5ක නියැදි සංගණන කාණ්ඩයන් (ගණන් ගැනීමේ ප්‍රදේශ) මගින් ලබා ගත් මුලික තොරතුරු සපයයි. මුලික සංඛ්‍යානමය වගු වලින් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහණ හා නිවාස අංගයන්ගේ සංක්ෂිප්ත විශ්ලේෂණයක් මෙහි ඇතුළත් ය. සංගණන කාණ්ඩයන් පන්දහසක් තුළට ඇතුළත් කළ නියැදියක ජනගහණයේ වර්ග ඒකකයක් අනුව නියෝජනය වන ලෙස දිස්ත්‍රික්කයන්, අංශයන් හා ප්‍ර.ලේ. කොට්ඨාශ අතර සමානුපාතිකව බෙදා හැර ඇත. ඒ සඳහා ප්‍රමාණාත්මක ක්‍රමවත් නියැදි ක්‍රමවේදයට සම්භාවිතා සමානුපාතිකය යොදා ගනිමින් වෙන් කරන ලද සංගණන කාණ්ඩ තෝරා ගෙන ඇත.
rdj;njhif kw;Wk; tPl;Lj; juT: gJis khtl;lk;
Mf;fk;: Fbrd kjpg;gPl;L Gs;sptpguj; jpizf;fsk; (DCS)
Fbrd kjpg;gPL kw;Wk; Gs;sptpguj; jpizf;fsj;jhy; jahhpf;fg;gl;l Fbrdj;njhif kjpg;gPL ek;gfj;jd;ik nfhz;lJk;> tpgukhdJkhd XH msT kl;lf;Fwpapyhd Gs;sptpguq;fis mjd; msT> rdj;njhifapd; gq;fPL kw;Wk; mJ mike;Js;s jd;ik vd;git njhlHghf mspf;fpd;wJ. gjpd; %d;whtJ Fbrd kw;Wk; tPl;L trjpfSf;fhd njhif kjpg;gPL 2001> [_iy 17 md;W 18 khtl;lq;fspy; elhj;jg;gl;lJ. khtl;l mwpf;iffspd; xU gFjpahd ,g;gpuRuk; gJis khtl;lj;jpw;fhd (kjpg;gPl;Lg; gpuNjrk;) 5 tPj khjphp kjpg;gPl;Lj; Jz;LfspypUe;J mbg;gilj; jfty;fis mspf;fpwJ. ,J gJis khtl;lj;jpd; rdj;njhif kw;Wk; tPl;L trjpfspd; ,ay;Gfs; gw;wpa RUf;fkhd gFg;gha;tpidAk; mijj; njhlHe;J mbg;gilg; Gs;sptpgu ml;ltizfisAk; nfhz;Ls;sJ. Ie;jhapuk; kjpg;gPl;Lj; Jz;Lfs; khjphpapy; cs;slf;fg;gl;lJld; ,J rk;ge;jg;gl;l khtl;lq;fs;> gphpTfs; kw;Wk; gpuNjr nrayhsH gphpTfspilNa rdj;njhifapd; tHf;f %yj;jpyhd tpfpjhrhuj;jpy; xJf;fg;gl;lJ. xJf;fg;gl;l Jz;Lfs; epfo;jfTr; rhj;jpa tpfpjhrhu msTj; jpl;l khjphp (PPS) Kiwikiag; gad;gLj;jp xJf;fg;gl;lJ.