This document reports the findings of the Census of Agriculture and Livestock, 2002. The objectives of the census are to provide data on the structure of agriculture, benchmark data in order to evaluate agricultural projects and an updated frame of operators and estates for future surveys. The information and data are provided on the operational holdings structure,
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සංගණනය-2002: වතු අංශයේ වාර්තාව
ප්‍රකාශක/ආයතනය: ශ්‍රී ලංකා ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම ලේඛනය මගින් කෘෂිකාර්මික හා පශුසම්පත් සංගණනය 2002 හි ප්‍රතිඵලයන් වාර්තා කරයි. මෙම සමීක්ෂණයේ අරමුණු නම් කෘෂිකාර්මික ව්‍යූහය පිළිබඳ දත්ත සැපයීම, කෘෂිකාර්මික ව්‍යාපෘති ඇගයීම සඳහා පිළිගත් තොරතුරු රැස් කිරීම සහ අනාගත සමීක්ෂණ සඳහා වතු සහ ක්‍රියාකරවන්නන්ගේ වැඩසටහන් යාවත්කාලීන කිරීමයි. නියමාකාරයෙන් ක්‍රියාත්මක වන බිම්වල, වතු සහ ක්‍රියාකරවන්නන්, භූමි පරිභෝජනය, ධාන්‍ය සහ පශු සම්පත්, සේවකයන් සහ කෘෂිකාර්මික යන්ත්‍ර පිළිබඳව තොරතුරු හා දත්ත මෙ මගින් සැපයේ. මහ නගරසභා බලප්‍රදේශයන් වන කොළඹ, දෙහිවල, ගල්කිස්ස සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශ හැර අනෙක් දිවයිනේ සියළුම ප්‍රදේශ සංගණනය මගින් ආවරණය කර ඇත. රටේ කෘෂිකාර්මික ඒකක මිලියන 3.3 කින් දත්ත රැස් කර තිබේ. මුලික සොයා ගැනීම් කිහිපයක් නම් 1982-2002 දක්වා කාලයේ වතුවල සංඛ්‍යාවේ සහ ප්‍රමාණයේ අඩු විම සහ වතු අංශයේ තේ, රබර් සහ පොල් තවමත් පෙරමුණේ තිබිම ඇතුළත් වේ. බොහෝ තොරතුරු වගු ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.
මුලික වචන: සංඛ්‍යාන දත්ත, සමීක්ෂණය, කෘෂිකර්මය, වතු අංශය
jiyg;G: ,yq;if tptrhaj;jpd; njhif kjpg;gPL - 2002:
ngUe;Njhl;lj;Jiw kPjhd mwpf;if
gpuRhpg;G/epWtdk;: ,yq;if Fbrd kjpg;gPl;L kw;Wk; Gs;sptpguj; jpizf;fsk;
,e;j Mtzk;> 2002 Mk; Mz;bd; tptrhak; kw;Wk; fhy;eilfspd; njhif kjpg;gPl;bd; KbTfisj; jUfpwJ. ,j;njhif kjpg;gPl;bd; Fwpf;Nfhs;fshf tptrhaf; fl;likg;G kPjhd juTfis toq;fy;> tptrha nray; jpl;lq;fis kjpg;gpLtjw;fhd XH ju epHzaf; FwpaPl;Lj; juthf gad;gLj;jy; kw;Wk; vjpHfhy kjpg;gha;TfSf;fhf nray;gLj;JNthH kw;Wk; ngUe;Njhl;lq;fisj; jahHgLj;jy; vd;gd ,Ue;jd. nraw;ghl;Lf; $l;likg;G> ngUe;Njhl;lq;fs; kw;Wk; nraw;gLj;JNthH> fhzpg; ghtid> gapH kw;Wk; fhy;eil> CopaHfs; kw;Wk; tptrha ,ae;jpuq;fs; kPjhd jfty;fs; kw;Wk; juTfs; toq;fg;gl;ld. njhif kjpg;gPL nfhOk;G> nj`ptis> fy;fpir kw;Wk; [atHj;jdGu khefu rigfisj; jtpu ehl;bd; Vida midj;Jg; gFjpfisAk; cs;slf;fpaJ. juTfs; ehl;bd; 33 ,yl;rk; tptrhar; nra;ifahsHfsplkpUe;J Nrfhpf;fg;gl;ld. ,j;njhif kjpg;gPL %yk; gpujhdkhf fz;lwpag;gl;ltw;wpy; 1982-2002 fhyg;gFjpapy; ngUe;Njhl;lg; gFjpfspd; vz;zpf;if tPo;r;rpaile;jpUe;jJk; Njapiy> ,wg;gH> njd;id vd;gd Kd;dpiy tfpf;Fk; ngUe;Njhl;lg; gapHfshf ,Ug;gJTk; fhzg;gl;ld. ml;ltizfs; %yk; NkYk; jfty;fs; toq;fg;gl;Ls;sd.
Kf;fpakhd nrhw;fs;: juT kw;Wk; Gs;sptpguq;fs;> njhif kjpg;gPL> tptrhak;> ngUe;Njhl;lj;Jiw.