This assessment uses a complex web of triangulation to assess the critical areas of impact of PIMU through a set of stand-alone papers that draw the bigger picture of PIMU's impact. Among the dimensions explored in this publication are PIMU's effort at institutionalising poverty impact monitoring within the Sri Lankan landscape - the major outcome being the birth of CEPA, methodologies for impact assessment, impact on poverty related policy making, and a voyage of introspection in a paper that probes the 'inner realities' of development cooperation and its implications on sustainability.
නෙරන්ජනා ගුණතිලක, අස්රා ජැෆර්ජී විසින්
පිමු වැඩසටහනේ බලපෑමේ පැහැදිලි අදහසක් ලබා ගැනීමට ලිපි කාණ්ඩ කිහිපයක් යොදා ගනිමින් පිමුහි බලපෑමට ලක් වු ඉතා වැදගත් ක්ෂේත්‍රයන් ඇගයීමට ත්‍රිකෝණිකරණයේ සංකීරණ ජාලයක් මෙම විශ්ලේෂණයේදී භාවිතා කරයි. ශ්‍රී ලංකා භූමි දර්ශනය යටතේ දරිද්‍රතාවයේ බලපෑම නිරීක්ෂණය ආයතනීකරණය කිරීමේ පිමු හි උත්සහය-ප්‍රධාන ප්‍රතිඵලය ලෙස සේපා ආයතනය බිහි වීම, බලපෑම් විශ්ලේෂණය සඳහා ක්‍රමවේදයන්, දරිද්‍රතාවයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම පිළිබඳ බලපෑම සහ සංවර්ධන සහයෝගීතාවයන්ගේ ’ඇතුලාන්ත යථාර්ථයන්” හා තිරසාර බව පිළිබඳව ඒවායේ ක්‍රියාකාරීත්වයන් විමසන ලිපියක අන්තරාවලෝකනය යනාදිය මෙම ප්‍රකාශනයේදි ගවේෂණය කළ මානයන් අතර වේ.
Kf;Nfhzkhd rJuk;: tWikj; jhf;f fz;fhzpg;G gphptpd;jhf;fq;fis kjpg;gply;
Mf;fk;: epuQ;rdh Fzj;jpyf;f> m];uh [gH[p
,e;j kjpg;gply; tWikj; jhf;f fz;fhzpg;G gphptpd; jhf;fq;fspd; nghpjhdNjhH cUit cUthf;Fk; jdpahdNjhH njhFjpf; fl;Liufs; %yk; tWikj; jhf;f fz;fhzpg;G gphptpd; jhf;fq;fspd; Kf;fpakhd gFjpfis kjpg;gpLtjw;F rpf;fyhdNjhH Kf;Nfhz tiyiag; gad;gLj;JfpwJ. ,g;gjpg;gpy; Muhag;gl;l ghpkhzq;fSs; ,yq;ifapd; mikg;Gs; tWikj; jhf;f fz;fhzpg;ig epWtd kag;gLj;Jk; tWikj; jhf;f fz;fhzpg;Gg; gphptpd; Kaw;rpfs; gpujhd tpisthf tWik Muha;r;rp epiyaj;jpd; (CEPA) Njhw;wk;> jhf;f kjpg;gplypw;fhd Kiwikfs; tWik njhlHghd nfhs;if cUthf;fk; kPjhd jhf;fk; kw;Wk; mgptpUj;jp xj;Jiog;Gfspd; cs; ajhHj;jk; kw;Wk; epiyahd jd;ik kPjhd mHj;jk; vd;gtw;iw MuhAk; XH Ra ghprPyid nra;Ak; Kiwfs; vd;git mlq;Ffpd;wd.