Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
War Brought Us Here
by A. Mawson, R. Dodd and J. Hilary

This report refers to the 13 million internally displaced children due to conflict throughout the world. It aims to draw attention to the plight of these children and to advocate for greater protection on their behalf. The book provides details in-depth on displacement, vulnerability of the affected children, the rights of these children under international law and gaps in the protection of children that need to be addressed urgently. It also looks at countries, Angola, Colombia, Yugoslavia, Sierra Leone and Sri Lanka highlighting on the reasons for children�s displacement, violation of children�s rights, record of the concerned parties in protecting children. The report provides recommendations to improve the situation of these children in each country.

අප මෙහි ගෙනාවේ යුද්ධයයි

කර්තෘ: ඇන්ඩෘ මව්සන්, රෙඛෙකා ඩොඩ් සහ ෙජ්ාන් හිලරි

ප්‍රකාශක/ආයතනය: සේව් ද ච්ල්ඩ්‍රන්

ලෝකය පුරා ගැටුම් නිසා සරණාගත වු මිලියන 13ක් වන දරුවන් පිළිබඳව වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කෙරේ. මෙම දරුවන්ගේ තත්වය සහ ඔවුන් වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් සැපයීම වෙනුවෙන් කතා කිරීම යන කරුණුවලට අවදානය යොමු කිරීම මෙම ප්‍රකාශනය අරමුණු කර ඇත. සරණාගතවීම, බලපෑමට ලක්වූ දරුවන් මුහුණ දෙන අවදානම, ජාත්‍යන්තර නීතිය යටතේ මෙම දරුවන්ගේ අයිතීන් සහ අයිතීන් සහ දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් දැනට පවතින දුර්වලතා පිළිබඳ කරුණු මෙම පොතෙන් ගැඹුරින් සලකා බැලෙයි. දරුවන් අවතැන්වීමට හේතු, දරුවන්ගේ අයිතීන් උල්ලංගණය වීම, දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ පාර්ශවයන්ගේ සටහන් පිළිබඳව අවධාරණය කරමින් ඇන්ගෝලාව, කොලොම්බියාව, යුගෝස්ලාවියාව, සියරා ලියෝන් සහ ශ්‍රී ලංකාව යන රටවල් පිළිබඳව සොයා බැලේ. එක් එක් රට අනුව මෙම දරුවන්ගේ තත්වය ඉහළ නැංවීමට වාර්තාව නිර්දේශයන් සපයයි.

මුලික වචන: ළමයා, සරණාගතබව, ළමා ආරක්ෂණය, අවදානම්බව, ළමා අයිතීන්, ගැටුම්

jiyg;G: Aj;jk; vq;fis ,q;Nf nfhz;L te;J js;spaJ

E}yhrphpaHfs;: md;l;& Nkht;rd;> nuNgf;fh nlhl; kw;Wk; N[hd; `py gpuRhpg;G/epWtdk;: rpWth; ghJfhg;G epjpak;

,e;j mwpf;if cyfk; KOtJk; Nkhjy;fspdhy; cs;sf ,lg;ngaHTfSf;fhshfpa 13 kpy;ypad; rpWtHfs; Fwpj;jhdjhFk;. ,r;rpWtHfspd; ghpjhg epiyfs; kPJ ftdj;ij ghjpf;fg;gl;l rpWtHfspdJ ghjpf;fg;gLk;; jd;ik> rHtNjrr; rl;lq;fspd; fPo; ,r;rpWtHfsJ chpikfs; kw;Wk; cldbf; ftdj;jpy; nfhs;sg;glNtz;ba ,r;rpWtHfisg; ghJfhg;gjpYs;s ,ilntspfs; Fwpj;J Mokhd tpguq;fisj; jUfpwJ. mj;Jld; ,J mq;Nfhyh> nfhyk;gpah> A+Nfh];yhtpah> rpnauh ypNahd; kw;Wk; ,yq;if Nghd;w ehLfspy; rpWtHfsJ ,lg;ngaHTf;fhd fhuzq;fs;> rpWtHfspd; chpik kPwy;fs;> rpWtHfisg; ghJfhg;gjpy; fhprdk; nfhz;l jug;gpduJ gpd;dzp gw;wpa gjpTfs; gw;wpAk; Nehf;FfpwJ. ,e;j mwpf;if ,t;ntht;nthU ehl;bYk; ,r;rpWtHfsJ epiyikfis Nkk;gLj;Jtjw;fhd ghpe;JiufisAk; toq;FfpwJ.

Kf;fpakhd nrhw;fs;: rpWtH> ,lk;ngaHT> rpWtH ghJfhg;G> ghjpf;fg;gLk;; jd;ik> rpWtH chpikfs;> Nkhjy;.



Year: 2000
Author: A. Mawson, R. Dodd and J. Hilary
Publisher: Save the Children
Uploaded by:Admin
Language: English,
Available at :Save the Children,
,
,

Number of pages: 144



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account