This publication is a collection of papers that aim at contributing to the ongoing debate on post/conflict reconstruction highlighting on the local voices and agencies. It comprises of 15 papers classified under 3 main headings: conflict and state reform, conflict and development aid and conflict and community experiences. They cover a range of conflict and development related areas, giving an overview of the evolution of conflict in the North- East and the South in Sri Lanka. Challenges of conflict management, development aid and development issues, rebuilding lives, development projects, poverty and education are some of the other areas that the papers deal with.
සාමය සඳහා දේශිය හැකියාවන් ගොඩනැංවීම: ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ගැටුම නැවත සළකා බැලීම
සංස්කරණය: මාර්කස් මෛයර්, දරිනි රාජසින්ග්හම්-සේනානායක, යුවි තන්ගරාඡ්
දේශිය පුද්ගලයන්ගේ හා ආයතනවල අදහස් පිළිබඳ පශ්චාත්/නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ගැන පවත්නා සංවාදයට සම්මාදම්වීමේ අරමුණින් ලිපි එකතුවක් මෙම ප්‍රකාශයෙන් ඉදිරිපත් කරයි. ප්‍රධාන මාතෘකා 3ක් එනම්: ගැටුම් හා රාජ්‍ය ප්‍රතිසංස්කරණ, ගැටුම් හා සංවර්ධන ආධාර සහ ගැටුම් හා ප්‍රජා අත්දැකීම් යටතේ ලිපි 15ක එකතුවකින් මෙය සමන්විත ය. ශ්‍රී ලංකාවේ දකුණේ හා උතුරු හා නැගෙනහිර ගැටුමේ ඇගයීමක දළ විශ්ලේෂණයක් සැපයීමෙන් ගැටුම් හා සංවර්ධනයට අදාළ පැතිරුණු ක්ෂේත්රයක් මෙය ආරවරණය කරයි. ගැටුම් කළමනාකරණයේ වෙනස්කම්, සංවර්ධන ආධාර හා සංවර්ධන ගැටලූ, ජීවිත ගොඩනැංවීම, සංවර්ධන ව්‍යාපෘති, දරිද්‍රතාවය හා අධ්‍යාපනය මාතෘකා ලිපි මගින් සාකච්ඡාවට ලක්වන අනෙක් ක්ෂේත්රයන්ගෙන් කිහිපයකි.
මුලික වචන: ගැටුම්, සංවර්ධනය, උතුරු පළාත, නැගෙනහිර පළාත, ආධාර, ගෝලීයකරණය, යාපනය දිස්ත්‍රික්කය, යුද්ධය, සාමය. නැවත ගොඩනැගීම, ව්‍යාපෘති, අධ්‍යාපනය, මඩකලපුව දිස්ත්‍රික්කය, දරිද්‍රතාවය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
jiyg;G: rkhjhdj;Jf;fhf cs;SH ,aysTfis fl;bnaOg;Gjy;: Nkhjy; kw;Wk;
,yq;ifapy; mgptpUj;jpia kPs; MNyhrpj;jy;.
gjpg;ghrphpaH: khHf;f]; NkaH> jhhpzp uh[rpq;fk; - Nrdehaf;f> Atp jq;fuh[h
,e;jg; gjpg;G> NkhjYf;F gpd;dhd kPs;epHkhzg; gzpfs; Fwpj;J jw;nghOJ eilngWk; tpthjq;fspy; gq;fspf;Fk; cs;SH Fuy;fs; kw;Wk; KftHfSf;F Kf;fpaj;Jtk; nfhLg;gij ,yf;fhff; nfhz;l fl;Liufspd; jpul;lhFk;. ,J Nkhjy; kw;Wk; mur rPHjpUj;jk;> Nkhjy; kw;Wk; mgptpUj;jp cjtpfs; kw;Wk; Nkhjy;fSk; r%f mDgtq;fSk; vDk; %d;W gpujhd jiyg;Gf;fspy; tifg;gLj;jg;gl;l 15 fl;Liufisf; nfhz;Ls;sJ. ,f;fl;Liufs; Nkhjy; kw;Wk; mgptpUj;jp njhlHghd gy;NtW gFjpfs;> tlf;F-fpof;F kw;Wk; njw;fpyq;ifapyhd Nkhjy;fspd; ghpzhkk; vd;gtw;wpd; kPjhdNjhH fz;Nzhl;lj;ij jUfpwJ. Nkhjy; Kfhikj;Jtk;> mgptpUj;jp cjtp kw;Wk; mgptpUj;jp tplaq;fs;> tho;f;ifiaf; fl;bnaOg;Gjy;> mgptpUj;jpr; nray; jpl;lq;fs;> tWik kw;Wk; fy;tp vd;gd ,f;fl;Liufs; myRk; NtW rpy gFjpfshFk;.
Kf;fpakhd nrhw;fs;: Nkhjy;> mgptpUj;jp> tlkhfhzk;> fpof;F khfhzk;> cjtp> cyfkakhf;fy;> aho; khtl;lk;> NghH> rkhjhdk;> kPs;fl;bnaOg;Gjy;> nraw;wpl;lq;fs;> fy;tp> kl;lf;fsg;G khtl;lk;> tWik> jpUNfhzkiy khtl;lk;.