Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
The Failure of State Formation, Identity Conflict and Civil Society Responses - The Case of Sri Lanka
by Sunil Bastian

This is Working Paper 2 which, is part of a research programme ?Complex Political Emergencies: From Relief Work To Sustainable Development? undertaken by the Consortium for Complex Political Emergencies (COPE). It is a contribution to a larger study on 'NGOs in complex emergencies'. This paper is based on the historical processes and experiences of particular countries. While the first section analyses the conflict in Sri Lanka as a case of the failure of state formation, the second section examines the response to this failure and the history of the armed conflict. The latter also looks at the various attempts taken at conflict resolution and the emerging proposals. The third section focuses on the civil society while the fourth outlines the efforts by foreign aid to promote a section of the civil society.

රාජ්‍ය සැකැස්මේ අසාර්ථකත්වයන්, ගැටුමේ අනන්‍යතාව හා සිවිල් සමාජයේ ප්‍රතිචාරයන්-ශ්‍රී ලංකාව ඇසුරින්

 

කර්තෘ: සුනිල් බැස්ටියන්

 

ප්‍රකාශක: සාම අධ්‍යයනය දෙපාර්තමේන්තුව-බර්ඩ්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය

 

කන්සොර්ටියම් ෆොර් කම්ප්ලෙක්ස් පොලිටිකල් එමර්ජන්සීස් (කෝප්) මගින් ක්‍රියාත්මක කළ සංකීරණ දේශපාලන අර්බුද: සහන ක්‍රියාකාරකම් මගින් තිරසාර සංවර්ධනයට පර්යේෂණ වැඩසටහනේ කොටසක පර්යේෂණ ලිපිය මෙය වේ. සංකීරණ අර්බුදයන් තුළ රාජ්‍ය නොවන සංවිධානයන විශාල අධ්‍යයනයකට මෙ මගින් දායකත්වයක් සපයයි. සුවිශේෂි රටවල අත්දැකීම් හා ඓතිහාසික ක්‍රියාවලීන් මෙම ලිපියට පදනම් වේ. පළමු පරිච්ඡේදයේ රජයේ සැකැස්මේ අසාර්ථකත්වයේ සිද්ධියක් ලෙස ශ්‍රී ලංකාවේ ගැටුම විශ්ලේෂණය කරන අතර, දෙවන කොටසේ එම අසාර්ථකත්වයන්ට ප්‍රතිචාර සහ යුධ ගැටුමේ ඉතිහාසය විමර්ශනය කරයි. අවසානයේ ගැටුම් නිරාකරණයේ සිදු කරන විවිධ උත්සහයන් සහ ඉදිරිපත් කරමින් පවතින යෝජනාවන්ද සලකා බලයි. තෙවන කොටසේ සිවිල් සමාජය අවධාරණය කරන අතර සිව්වන කොටසේ සිවිල් සාමජයේ කොටසක් දිරී දීම සඳහා විදේශ ආධාර මගින් උත්සහ කිරීම දක්වයි.

 

මුලික වචන: ගැටුම, ගැටුම් නිරාකරණයන්, සමාජය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ආධාර, රාජ්‍ය නොවන සංවිධාන

mur cUthf;fj;jpd; jtW> milas Kuz;ghL kw;Wk;  nghJ r%f gpujpgypg;Gf;fs; ,q;if epytuk;

Mf;fk;   :-  Rdpy; g];hpad;

ntspaPL   :- rkhjhd fw;iffs; Jiw gpul;Nghl; gy;fiyf;fofk; nraywpf;if 2

rpf;fyhd murpay; mDruizf;fhd xd;wpaj;jpdhy; Nkw;nfs;sg;gl;l rpf;fy; murpay; mtru epiy epthuzg; gzpKjy; njhlHr;rpahd mgptpUj;jp tiu vDk; Ma;T epfo;r;rpj;jpl;lj;jpd;  gFjpaFk;. ,J rpf;fyhd mtru epiyfspy; mur rhHgw;w epWtdq;fs; vDk; ghhpa fw;iff;F xU gq;fspg;ghFk;. ,g;gpuRuk; Fwpj;j ehLfspd; tuyhw;Wr; nrad;Kiwfs; kw;Wk; mDgtq;fis mbg;gilahff; nfhz;L mikf;fg;gl;Ls;sJ. Kjyhk; gFjpahdJ ,yq;fapd; Kuz;ghl;il mur cUthf;fj;jpd; Njhy;tp rPHJ}f;fp ghHf;Fk; mNjNtis Njhy;tpapd; gpujpgypg;Gf;fisAk;> tuyhw;wAk; ,uz;lhk; gFjp Muha;fpwJ. mj;Jld;; mJ Kuz;ghl;Lj; jPhTf;fhd Nkw;nfhs;sg;gl;l gy Kaw;rpfisAk; ntsptUk; Kd;nkhopTfisAk; Nehf;FfpwJ. %d;whk; gFjpahdJ nghJr; r%fj;ij ikag;gLj;Jk; mNj Ntis ehd;fhk; gFjp nghJr; r%fj;jpd; gphpit Nkk;gLj;j ntspehl;L cjtp Nkw;nfhs;Sk; Kaw;rpfis rpj;jhpf;fpd;wJ.



Year: 1999
Author: Sunil Bastian
Publisher: Department of Peace Studies, University of Bradford
Uploaded by:Admin
Language: English,
Number of pages: 56



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account