Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Economic Review: April/July 2004: Economy of Sri Lanka
by People's Bank

The special feature in this issue is rapid economic growth and development in China. The other topics discussed in this report are the trends in key macroeconomic aggregates in post independent Sri Lanka, benefits of regional economic integration in the global age, an overview of the development models of Sri Lanka, the Sri Lankan HDI compared with other developing countries, foreign aid and North East rehabilitation and harnessing human resources in the development process as a sustainable solution to unemployment and poverty

මෙම ප්‍රකාශයේ විශේෂත්වය වන්නේ චීනයේ වේගවත් ආර්ථික වර්ධනය හා සංවර්ධනය පිළිබඳ වූ ලිපියයි. අනෙකුත් ලිපි මගින් පශ්චාත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්වආර්ථික එකතූන් හි නැඹුරුතාවයන්, ගෝලීය යුගයේ කලාපීය ආර්ථික ඒකාබද්ධ කිරීමේ ප්‍රතිලාභ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ආකෘතීන් පිළිබඳ සමාලෝචනයක්, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය සැසඳීම, විදේශාධාර හා උතුරු නැගෙනහිර පුනරුත්ථාපනය, විරැකියාවට හා දරිද්‍රතාවයට විසඳුමක් ලෙස සංවර්ධන ක්‍රියාවලියට මානව සම්පත් ඈඳීම යන තේමාවන් කෙරෙහි අවධානය යොමු කරයි.

No content to view in Tamil



Year: 2004
Author: People's Bank
Publisher: People's Bank
Uploaded by:Admin
Language: English,
Number of pages: 26



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account