This publication of the Rural Development Training and Research Institute includes case studies of villages where the Change Agent programme was successfully implemented. The case studies give a brief overview on how the programme impacted positively on the village and the factors and activities that affected the process.
ග්‍රාමීය සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආතතනයේ මෙම ප්‍රකාශනය තුළ විපර්යකාරක වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ගම් පිළිබඳ සිද්ධි අධ්‍යයනයන් ඇතුළත් වේ. වැඩසටහන ගමට ධනාත්මක ලෙස බලපෑවේ කෙසේද යන්න ද එම ක්‍රියාවලියට බලපෑ කරුණු හා ක්‍රියාකාරකම් ද පිළිබඳ කෙටි සමාලෝචනයක් මෙහි අඩංගු වේ.
fpuhkpa mgptpUj;jp Muha;r;rp kw;Wk; gapw;rp epiyaj;jpd; ,t;ntspaPL> khw;W Kftu; epfo;r;rpj; jpl;lk; ntw;wpfukhf mKy;gLj;jg;gl;l ,lq;fspd; rk;gtf;fw;iffis cs;slf;fpAs;sJ. ,r;rk;gtf; fw;iffs;> epfo;r;rpj; jpl;lk; vt;thW fpuhkj;jpy; rhjfkhd jhf;fj;ij nrYj;jpAs;sJ vd;Wk;; nrad;Kiwapy; ghjpg;Gf;fis Vw;gLj;jpa fhuzpfs; kw;Wk; nraw;ghLfs; gw;wpanjhU RUf;fkhd fz;Nzhl;lj;ij toq;Ffpd;wJ.