This vulnerability poverty profile is based on the Maruthankerny DS Division also known as Vadamarachchy East and the Pot pathy village. This profile provides information and statistics for the relevant village under several categories which include, General village information, Vulnerability, Primary employment situation in families, Agriculture, Health/Hygiene situation, Living conditions, and Education facilities. Vulnerability, Education, Health and Economics for Pot pathy is ranked, according to the poverty indicator codes and poverty dimensions codes ranging from one to five. Where code 1 indicates 20% of the least poor section and code 5 indicates 20% of the poorest villagers. The village status based on the vulnerability poverty analysis for Pot pathy indicates 79.5 for the Poverty Level and a Poverty code of 5.
CIRM විසින් සකස් කරන ලද අවදානම්-දරිද්‍රතා පැතිකඩයන් මගින් උතුරු හා නැගෙනහිර ශ්‍රී ලංකාවේ ගම් 4826ක තොරතුරු සපයයි. සෑම පැතිකඩකම කොටස් 2කි. ඒ දරිද්‍රතා පැතිකඩ හා සුනාමි පැතිකඩ වශයෙනි. සුනාමි පැතිකඩ 2004 වර්ෂයේ සුනාමියට ලක් වූ ගම් වලට පමණක් අදාළ වේ. සෑම පැතිකඩකම අවදානමට ගොදුරුවීමේ හැකියාව, කෘෂිකර්මය, අධ්‍යාපනය, සේවා නියුක්තිය, සෞඛ්‍යය හා ජීවන තත්ත්වය ඇතුළත් වේ. සුනාමි පැතිකඩ මගින් ඒ හේතුවෙන් ඇති වූ අවදානම් තත්ත්වය ද ඉන් පසු ඇති වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක තත්ත්වය ද, ජීවනෝපායන් අහිමි වූ පවුල් සංඛ්‍යාව ද සුනාමියෙන් පසු කෘෂිකර්මාන්තය , ජීවන තත්ත්වය හා අධ්‍යාපන පහසුකම් ද දැක්වේ. අවදානමට ගොදුරුවීමේ පැතිකඩ හා ගම් ලැයිස්තුව අන්තර්ජාලයෙන් බාගත හැකිවේ
,yq;ifapd; tlf;F fpof;F khfhzq;fspd; 4826 fpuhkq;fis cs;slf;fpajhf eypTWjy; - tWik Kfg;Gf; Fwpg;Gf;fs; vd;gd jfty; ts Kfhikj;Jt epiyaj;jpdhy; njhFf;fg;gl;Ls;sd. xt;nthU eypTWk; Kff; Fwpg;gpYk; 2 gpupTfs; fhzg;gLfpd;wd. tWik Kff;Fwpg;G kw;Wk; Rdhkp Kff;Fwpg;G> ,itfs; 2004k; Mz;L Rdhkpahy; ghjpf;fg;gl;l ,yq;ifapd; fpuhkq;fNshL khj;jpuk; rk;ge;jg;gl;litahFk;. xt;nthU Kff; Fwpg;gpYk; eypTWjy; gw;wpa jfty;fs;> tptrhak;> fy;tp> njhopy;tha;g;G> kw;Wk; RfhjhuKk; tho;f;if epiyikfisAk; cs;slf;fpAs;sJ. Rdhkp Kff;Fwpg;G: Rdhkpahy; eypTw;wtu;fs; gw;wpa jfty;fs;> Rfhjhuk;> Rdhkpf;Fg; gpd;du; Rfhjhur; R+o;epiyfs;> Rdhkpapd; fhuzkhf tho;thjhuj;ij ,oe;j FLk;gq;fspd; vz;zpf;if> tptrhak;> tho;f;if epiyikfs;> Rdhkpf;Fg; gpd;duhd fy;tp trjpfs; vd;gdtw;iw cs;slf;fpAs;sd. eypTwy; Kff; Fwpg;gpdJ khjpupnahd;iwAk; fpuhkg; gl;banyhd;iwAk; gjptpwf;fk; nra;af;$bajhf cs;sJ.