This study is based on a livelihoods needs assessment conducted in Hambantota which aimed to understand how the tsunami impacted on the livelihoods directly affected and others, and to suggest interventions needed to bring the affected livelihood systems back to normal in the most efficient and appropriate manner. The report includes the research methodology employed,a synthesis of the results of the survey and a brief overview of the ongoing rehabilitation and conclusions and recommendations. Keywords: Southern Province, Hambantota, natural disasters, tsunami, assessments
හම්බන්තොට නැවතත් සාමාන්‍ය තත්ත්වයට ගෙනඒම: දක්ෂිණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පශ්චාත් සුනාමි ජීවනෝපායන් අවශ්‍යතාවන්ගේ ඇගයීමක්
අයි.ඩබ්ලිව්.එම්.අයි. විසින්
ඍජුව බලපෑමට ලක් වුවන්ගේ හා අනෙක් පුද්ගලයන් සඳහා ජීවනෝපායන්ට සුනාමි බලපෑම කෙසේද යන්න අවබෝධ කර ගැනීමට සහ බලපෑමට ලක් වුවන්ගේ ජීවනෝපායන් වඩා කාර්යක්ෂම හා සුදුසු අයුරින් නැවත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කරන මැදිහත් වීම යෝජනා කිරීමට අරමුණු කර “අයි.ඩබ්ලිව්.එම්.අයි.” හම්බන්තොට පර්යේෂණ කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කළ රැකිරක්ෂා අවශ්‍යතාවයන් ඇගයීමක් පිළිබඳව මෙම අධ්‍යයනය මුලිකව සඳහන් කරයි. ජී.පී.එස්. සිතියම්ගත කිරීමේ අභ්‍යාසය මගින් සුනාමි බලපෑමට ලක් වු සීමා රේඛාවෙන් වෙන්කරන ගම්මාන හඳුනාගැනීම සිදු වී ඇත. අළුත් ම ජාතික ජන හා නිවාස සංගණනයේ ලබා ගත හැකි දත්ත යොදාගෙන ප්‍රධාන ජීවන වෘත්තී ක්‍රියාකාරකම් වලට අනුව ගම්මාන කාණ්ඩගත කිරීමකටත් ලක්කර ඇත. වේගවත් ග්‍රාමීය ඇගයීම් ක්‍රමවේදය තොරතුරු රැස්කිරීම සඳහා භාවිතා කෙරී ඇති අතර සුදුසු ලෙස සකස් කළ තිරසාර ජීවන වෘත්තීන් වැඩසටහන විශ්ලේෂණය යොදා ගෙන ලැබ ඇත. ක්ෂේත්‍ර සමීක්ෂණ මගින් ලබා ගත් අත්දැකීම් පදනම්කර ගෙන, රජය හා වෙනත් පාර්ශවයන්ගෙන් ලද වටිනා සහයෝගයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් අගය කරන අතර පුනරුත්ථාපනයේ වැඩි ජනතාවක් ඉලක්ක කළ සහභාගීත්ව ප්‍රවේශය ලිපියෙන් නිර්දේශ කරයි.
mk;ghe;Njhl;ilia kPz;Lk; rhjhuz epiyf;F nfhz;Ltuy;: Rdhkpf;Fg; gpd;duhd tho;thjhu Njitfs; - njd;dpyq;ifapd; mk;ghe;Njhl;il khtl;lj;jpdJ fzpg;gply;fs;
Mf;fk;: IWMI
,e;j Ma;T> rHtNjr ePH Kfhikj;Jt epiyaj;jpd; Muha;r;rpahsHfs; mzp mk;ghe;Njhl;il khtl;lj;jpy; elhj;jpa tho;thjhuj; Njitfs; Fwpj;jhd fzpg;gpliy mbg;gilahff; nfhz;lJ. ,e;j Ma;T> Rdhkp vt;tpjk; tho;thjhuq;fis NeubahfTk; Vida tifapYk; ghjpj;jJ vd;gijg; Ghpe;J nfhs;sKidtJld; ghjpf;fg;gl;l tho;thjhu Kiwfis kPz;Lk; toik Kiwf;F kpfTk; gaDWjp kpf;fJk;> nghUj;jkhd KiwapYk; kPl;gjw;F Njitahd ,ilaPLfisAk;> MNyhridfisAk; njhptpf;fpwJ. Rdhkp ghjpj;j vy;iyf;NfhL (TABL) jPHkhdpg;gjw;F GPS I mbg;gilahff; nfhz;l FwpapLk; mg;gpahrq;fs; %yk; ghjpf;fg;gl;l fpuhkq;fs; ,dk; fhzg;gl;ld. ,Wjpahd Njrpa Fbrd kjpg;gPl;L kw;Wk; tPl;L (2001) kjpg;gha;tpypUe;jhd juTfisg; gad;gLj;jp gpujhd tho;thjhu eltbf;iffspd; mbg;gilapy; fpuhkq;fs; tifg;gLj;jg;gl;ld. jfty;fisj; jpul;Ltjw;fhf Jhpj fpuhk kjpg;gply; (RRA) Kiwfs; gad;gLj;jg; gl;ld. mj;Jld; epiyahd tho;thjhuf; fl;likg;gpd; khw;wpaikf;fg;gl;l khjphp jfty;fisg; gFg;gha;tjw;Fk; gad;gLj;jg;gl;lJ. fs Ma;TfspypUe;jhd mDgtq;fs; %yk; ,f;fl;Liu murhq;fj;jhyhd jw;Nghija GdUj;jhuzj; jpl;lq;fisAk;> Vida nraw;ghl;lhsHfsJ cjtpfisAk; ghuhl;Lk; mNjNtis NkYk; kf;fs; kag;gLj;jg;gl;l mZFKiwf;Fk; ghpe;Jiuf;fpwJ.