Part 1 of the report contains the analysis of the case studies on childrights violations carried out in six locations. Part 2 presents a review of policy, legislation, institutions and implementation that also highlights weakness and deficiencies. This report presents information about child abuse, child sexual abuse, child labour, and education and finally the key issues, highlights and actions for change. Annexes are also provided for further reference.
මෙම කෘතියෙහි පළමු කොටස මගින් ස්ථාන හයක සිදු කරන ලද ළමා අයිතිවාසිකම් උල්ලංඝන සිද්ධි අධ්‍යයනයන් විශ්ලේෂණයක් අඩංගු වේ. දෙවන කොටස මගින් ප්‍රතිපත්ති, නීති සම්පාදනය, ආයතන හා ක්‍රියාත්මක කිරීම සමාලෝචනයට ලක් කෙරෙන අතර දුර්වලතා හා අඩුපාඩු සාකච්ඡා කෙරේ. මෙම වාර්තාව මගින් ළමා අපයෝජනය, ළමා ලිංගිකත්ව අපයෝජනය, ළමා ශ්‍රමය හා අධ්‍යාපනය පිළිබඳ තොරතුරු සැපයෙන අතර අවසානයේ දී ප්‍රධාන ගැටලු, අවධාරණය කෙරෙන කරණු, ගත යුතු ක්‍රියාමාර්ග විග්‍රහ කෙරේ. වැඩිදුර පරිශීලනය සඳහා ඇමුණුම් ද ඇත.
No content to view in Tamil