This economic review mainly features three topics, the ageing population, social responsibility and opportunities for the corporate sector in Sri Lanka, the future of paddy farming, its challenges and constraints looking at a case study of small farmers in Hambantota District, and China - The growth engine of Asia. Other topics discussed in the issue include the repositioning Sri Lanka globally in terms of the export market, leveraging on international strategic alliances, leveraging on global best practices to achieve quantum leaps in productivity, meeting the competitiveness challenge and the future roles for TPOs, visionary entrepreneurship, international trade rules in the export market, developing global brands and industrial reforms for accelerating growth.
මෙම ආර්ථික සමාලෝචනය ප්‍රධාන මාතෘකා 3ක් ඔස්සේ දිග හැරෙයි: ජනගහනය වයස්ගත වීම- ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අංශය වෙනුවෙන් වූ සමාජ වගකීම හා අවස්ථා, වී ගොවිතැනේ අනාගතය- හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළු ගොවීන් පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්-අභියෝග හා බාධා, චීනය-ආසියාවේ වර්ධන යන්ත්‍රය ඒවා වේ. මෙහි ඇතුළත් අනෙකුත් ලිපි වන්නේ අපනයන වෙළඳපොළ අතින් ගත් කළ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් නැවත ස්ථානගත කිරීම, ජාත්‍යන්තර ක්‍රමෝපායික මිත්‍රත්වයන්ගේ බලය, ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ගෝලීය යහපත් ව්‍යවහාරයන්ගේ වාසි ලබා ගැනීම, තරඟකාරීත්ව අභියෝගයන්ට මුහුණදීම හා TPOහි අනාගත කාර්යභාරය, කාල්පනික ව්‍යවසායකත්වය, ආනයන වෙළඳෙපාළ තුළ ජාත්‍යන්තර වෙළඳ නීති, ගෝලීය සන්නම් ගොඩනැගීම හා වේගවත් වර්ධනය සඳහා කාර්මික සංශෝධන යනාදියයි.
No content to view in Tamil