Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Gama Nagumata Ketata Aruna: Praja Salasum Sakas Kireema sadaha Puhunukaruwan Puhunu Kireeme Wadasatahana
by Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)

This field report is based on the training of trainers workshops on population planning, the first of which was conducted in the Ihala Guruwela and Weeragaswewa villages of the Angunakolapelessa DS Division in the Hambantota district. The workshop aimed to improve the knowledge and skills of participants in using participatory methods for rural development. The report includes and introduction to the workshops and profiles of the two villages consisting of the geographical location, demographic and socio-economic characteristics, agricultural activities and resource development and a development plan for the village.

ජනගහණ සැලසුම්කරණය පිළිබඳ පුහුණුකරුවන්ගේ පුහුණු කිරීම් වැඩමුළු මත මෙම ක්ෂේත්‍ර වාර්තාව පදනම් වී ඇත. ඉන් පළමු වැන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ඉහළ ගුරුවෙල සහ වීරගස්වැව ගම්මානයන්හි සිදුකරන ලදී. වැඩමුළුව මගින් අරමුණු කෙරෙනුයේ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහභාගීත්ව යන්ත්‍රණයක් භාවිත කරමින් සහභාගීවන්නන්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීමයි. වැඩමුළු හා ගම්මාන දෙක පිළිබඳ හැඳින්වීමක් මීට ඇතුළත් වන අතර ඊට භූගෝලීය පිහිටීම්, ජනගහණ සහ සමාජ ආර්ථික ලක්ෂණ, කෘෂිකාර්මික ක්‍රියාකාරකම් හා සම්පත් සංවර්ධනය මෙන්ම ගම්මානය සඳහා සංවර්ධන සැලැස්මක් ඇතුළත් වේ.

ntspaPL: HARTI

 

,f;fs Ma;thdJ> mk;ghe;Njhl;il khtl;lj;ij NrHe;j> mq;FdhnfhygpNyr gpuNjr nrayH gphptpw;Fl;gl;l tPwhf];ntt kw;Wk; FUnty fpuhkq;fspy; elhj;jg;gl;l> Fbj;njhif jpl;lkply; kPjhd gapw;rpahsiu gapw;Wtpj;jy; gapw;rpg;gl;liwapd; Kjyhtij mbg;gilapyhf nfhz;Ls;sJ. ,e;j gapw;rpg;gl;liwahdJ gq;Nfw;gtHfSf;F fpuhkpa mgptpUj;jpapy; gq;Nfw;G Kiwfs; gw;wpa mwpitAk; jpwd;fisAk; Nkk;gLj;J Nehf;fpy; mike;Js;sJ. ,t;twpf;ifahdJ> elhj;jg;gl;l gapw;rpg;gl;liwfSf;fhd xU mwpKfk;> Gtpapay; mikT cs;spl;l mf;fpuhkq;fspd; gw;wpa njhFg;G> Fbapay; kw;Wk; rKf nghUspay; ,ay;Gfs;> tptrha nraw;ghLfs; kw;Wk; tsNkk;ghL kw;Wk; fpukj;Jf;fhd xU mgptpUj;jpj;jpl;lk; vd;gtw;iw cs;slf;FfpwJ.



Year: 2006
Author: Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)
Publisher: Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)
Uploaded by:Admin
Available at :,
,
0112-696437 , 0112 -696981 , 0 ,
hartilib@slt.lk
Number of pages: 47



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account