Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
HOME TRUTHS: Children's Rights in Institutional Care in Sri Lanka: Advocacy Document
by Save the Children

This document aims to enhance knowledge and expertise on the protection and rights of children living in institutional care and to use this knowledge to promote research-based policy change, implementation of best practices and suitable alternatives to institutional care where necessary. It examines quality of care not only for basic and material needs, but also for emotional needs of children. Both quantitative and qualitative data was gathered from multi-stakeholders including the GOSL, institutions, communities, families and children themselves. The study puts emphasis on the importance of children's voices, and they played an important role both as advisors and informants for the research

ගෙදර සත්‍යයන් (හෝම් ට්‍රුත්): ශ්‍රී ලංකාවේ ආයතනික රුකවරණය තුළ ළමා අයිතීන්

 

ශ්‍රී ලංකාවේ සේව් ද ච්ල්ඩ්රන් විසින්

 

ආයතනික භාරයේ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතීන් පිළිබඳව දැනුම සහ ශක්‍යතාවයන් ඉහළ දැමීමත්, එම දැනුම පර්යේෂණ මුලික වූ ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා ඉතා හොඳම ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම සහ ආයතනික රැකවරණයට අවශ්‍ය කරන සුදුසු විකල්ප සැපයීම මෙම පත්‍රිකාව අරමුණු කරයි. මෙමගින් ළමයින්ගේ මුලික රැකවරණය සහ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් පිළිබඳව පමණක් නොව මානසික අවශ්‍යතාවයන් පිළිබඳවද සළකා බැලේ. ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක දත්තයන් ජි.ඕ.එස්.එල්. (GOSL) ඇතුළත්ව බහුවිධ-පාර්ශවකරුවන්, ආයතන, ප්‍රජාව, පවුල් සහ ළමයින්ගෙන්ම ද රැස්කරනු ලැබ තිබේ.  අධ්‍යයනය මගින් ළමයින්ගේ හඬට වැදගත්කමක් දී ඇති අතර ඔවුන් උපදේශකයන් මෙන්ම තොරතුරු දායකයන් යන දෙයාකාරයෙන්ම පර්යේෂණය සඳහා දායකත්වයක් ලබා දී ඇත.

 

මුලික වචන: ළමා අයිතීන්, ආයතනික රැකවරණය

tPl;L ep[q;fs;: ,yq;ifapy; epiyaq;fspd; guhkhpg;gpYs;s rpWtHfspd; chpikfs;.

 

rpWth; ghJfhg;G epjpak; - (Save the Children)

 

,e;j Mtzk;> epiyaq;fspd; guhkhpg;gpYs;s rpWtHfspd; ghJfhg;G kw;Wk; chpikfs; gw;wpa mwpitAk;> mDgtj;ijAk; Nkk;gLj;Jtij ,yf;fhff; nfhz;lJld; ,t;twpit> Muha;r;rpia mbg;gilahff; nfhz;L nfhs;if khw;wq;fis Kd;Ndw;wTk;> epiyag; guhkhpg;gpy; mtrpakhdtplj;J nghUj;jkhd khw;wq;fs; kw;Wk; rpwe;j eilKiwfis mKy;gLj;JtijAk; ,yf;fhff; nfhz;Ls;sJ. ,J guhkhpg;gpd; juk;> mbg;gilahd kw;Wk; ngsjpf Njitfspy; kl;Lky;yhJ rpWtHfspd; czHTG+h;tj; NjitfisAk; nfhz;Ls;sij Muha;fpwJ. msTrhHe;j kw;Wk; gz;GrhHe;j ,uz;L tpjj; juTfSk; ,yq;if murhq;fk;> epiyaq;fs;> r%fq;fs;> FLk;gq;fs; kw;Wk; rpWtHfs; Nghd;w gy;NtWgl;l gq;Nfw;ghsHfsplkpUe;J jpul;lg;gl;ld. ,t;tha;T> rpWtHfspd; Fuy;fspw;F mjpf typAWj;jy;fis je;jJld;> rpWtHfs; ,t;thuha;r;rpapy; MNyhrfHfs; kw;Wk; jfty; mspg;NghH vd Kf;fpakhd ,uz;L ghj;jpuq;fspYk; gq;Nfw;wdH.

 

Kf;fpakhd nrhw;fs;: rpWtH chpikfs;> epiyag; guhkhpg;G



Year: 2005
Author: Save the Children
Publisher: Save the Children
Uploaded by:Admin
Language: English,
Number of pages: 31



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account