Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Impact of the Micro - Finance on Micro - enterprises: A Comparative Analysis of Samurdhi and SEEDS Micro - entrepreneurs in Sri Lanka
by M. M. M. Aheeyar

The primary objective of this study is to identify the incentives and the constraints that impede micro-enterprise development with special reference to the SMF programme in order to provide policy guidelines that would help to refocus the current poverty reduction strategies in a more equitable manner. The sample comprises 270 randomly selected respondents with 60 Samurdhi micro-finance clients and 30 SEEDS clients each from the three districts, Ratnapura, Kurunegala and Galle. The total sample size is 270. In addition, key informant interviews and focus group discussions were also employed to elicit necessary information.

මෙම අධ්‍යයනයෙහි මූලික අරමුණ වන්නේ ක්ෂුද්‍ර ව්‍යවසාය සංවර්ධනයට බාධා ඇති කරන බාධක හා දිරිගැන්වීම් හුනාගැනීමයි. මෙහිදී වත්මන් දිළිුකම පිටු දැකීමේ ක්‍රමෝපායන් කෙරෙහි වඩාත් සාධාරණ ආකාරයෙන් නැවතත් අවධානය යොමු කිරීමට උපකාරීවන ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සැපයීම සහා  SMF වැඩ සටහන පිළිබ විශේෂ අවධානය යොමු කෙරේ. නියැදිය අහඹු ලෙස තෝරාගත් ප්‍රතිචාර දක්වන්නන් 270කින් සනමන්විත වන අතර ඉන් 60ක් සමෘද්ධි ක්ෂුද්‍ර මුල්‍ය සේවාදායකයින් වන අතර 30ක් සීඩ්ස් සේවාදායකයින් වේ. මේ අයුරින් එනම් රත්නපුර, කුරුණෑගල හා ගාල්ල යන සෑම දිස්ත්‍රක්කයකින් ම තෝරා ගැනිණි. මීට අමතරව අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීම සහා ප්‍රධාන තොරතුරු සපයන්නන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ඉලක්ක කණ්ඩායම් සකච්ඡා ද පැවැත් විය.

No content to view in Tamil



Year: 2007
Author: M. M. M. Aheeyar
Publisher: Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)
Uploaded by:Admin
Language: English,
Available at :Hector Kobbekaduwa Agrarian Research and Training Institute,
114, Wijerama Mawatha,Colombo 07,Sri Lanka,
0112-696437 , 0112 -696981 , 0 ,
hartilib@slt.lk
Number of pages: 63



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account