This publication reports and analyses the outcome of the Knowledge, Attitudes and Practices Survey (KAPS II) 2004. This survey aimed to determine the changes in public opinion that might have occurred in the country in response to the past year's events. This was carried out by interviewing a probability sample of 3,513 persons. It shows a reinforced sentiment and demand for peace, and reveals the public willingness to accept some 'trade offs' in order to come to a final settlement. They also appear to be more willing to protest if the peace agreement arrived at is seen as unfair.
ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය පිළිබඳ දැනුම, ආකල්ප, ක්‍රියාකාරකම් සමීක්ෂණය: නිෂ්ච්ත හා දිගුකල් පවත්නා සාමයක් සඳහා
සොෂල් ඉන්ඩිකේටර්-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
දැනුම, ආකල්ප හා ක්‍රියාකාරකම් සමීක්ෂණය (කේ.ඒ.පි.එස්. 11) ප්‍රතිඵලයන් වාර්තාකිරීම හා විශ්ලේෂණය මෙම වාර්තාව සිදු කරයි. පසුගිය වසරේ සිද්ධීන්ට ප්‍රතිචාර ලෙස රටේ පොදු ජන අදහස් වෙනස්වීම් හඳුනා ගැනීමට මෙම සමීක්ෂණය අරමුණු කරයි. පුද්ගලයන් 3,513ක සසම්භාවි නියැදියක් සම්මුඛ සාකච්ඡාවට ලක් කිරීම මගින් මෙය ක්‍රියාත්මක කෙරේ. හැඟීම් සවිබල ගැන්වීම හා සාමය සඳහා අවශ්‍යතාවය හා අවසාන විසඳුමක් කරා පැමිණීම පිණිස සමහර අසමතුලිතයන් පිළිගැනීමට ජනතාවගේ එකඟතාවය මෙය පෙන්වාදෙයි. සාම ගිවිසුමකට පැමිණියහොත් එය අසාධාරණ ලෙස දැකීමෙන් විරෝධතාවයන් දැක්වීමට වැඩි කැමැත්තක් ඔවුන් දක්වන බවත් පෙනී යයි.
මුලික වචන: දැනුම, ආකල්ප, සාම ක්‍රියාවලිය, ජනතා මතය, ජනවර්ගය, සාමය
,yq;ifapd; rkhjhd Kaw;rpfs; kPjhd mwpT> kdg;ghq;F kw;Wk; eilKwfs; kPjhd fUj;Jf;fzpg;G> rkhjhdj;jpw;fhd tha;g;G.
ntspaPL: r%ff; fhl;b - khw;Wf; nfhs;iff;fhd epiyak;
,g;gpuRukhdJ> mwpT kdg;ghq;Ffs; kw;Wk; eilKiwfs;> fUj;Jf;fzpg;gpd; ntspg;ghLfis rkh;g;gpj;J myRfpwJ. ,f;fUj;Jf; fzpg;ghdJ> ehl;bd; fle;jfhy epfo;Tfspd; gpujpgypg;ghf> kf;fs; fUj;Jfspy; Vw;gl;bUf;ff;$ba khw;wq;fis tiuaWf;Fk; Nehf;fpy; mike;Js;sJ. ,J xU epfo;jfT khjpupahf 3513 Ngiu Neh;fhz;gNjhL Nkw;nfhs;sg;gl;lJ. ,J rkhjhdj;jpd; kPjhd kPs; tYg;gLj;jg;gl;l ek;gpf;ifiaAk; NjitiaAk; fhl;LtNjhL> ,Wjpj; jPh;TfSf;fhd rpy tpl;Lf;nfhLg;Gfis mDkjpf;Fk; kf;fspd; tpUg;GfisAk; fhl;LfpwJ. NkYk; rkhjhd cld;gbf;if epahakw;wjha; gLkplj;J mij vjph;f;fTk; tpUk;Gfpd;wdh;.