There is an estimated 800,000 Sri Lankans who are internally displaced and many of them face legal problems related to their documentation such as the birth certificates, identity cards, educational certificates, etc. This booklet provides general guidelines on obtaining these necessary documents and recourse to their legitimate rights and privileges. Some of the objectives of this publication are to provide wider opportunities for the displaced to lead a respectable life as citizens of Sri Lanka, to create awareness of their legal rights, to guide them in obtaining individual rights, etc. General principles, principles relating to protection during displacement, principles relating to humanitarian assistance, and those relating to return, resettlement and reintegration are included. A brief outline of the available legal aid and information on obtaining a birth certificate, a national identity card, a copy of a police complaint, registering a death, etc., are also included.
අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් සඳහා නීති අත්පොත
ප්‍රකාශක: ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ නීති ආධාර පදනම
ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන් 800,000 සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උප්පැන්න සහතික, පුද්ගල හැඳුනුම්පත්, අධ්‍යාපන සහතික යනාදි ඔවුන්ගේ ලේඛන සම්බන්ධ නීති ගැටලූවලට මුහුණපායි. මෙම පොත් පිංචෙන් එම අවශ්‍ය කරන ලේඛන හා ඔවුන්ගේ නෛතික අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා ගැනීම පිළිබඳව පොදු උපදෙස් මාලාවක් සපයයි. අවතැන් වූවන් අතර නෛතික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් බව ඉහළ නැංවීම, තනි පුද්ගල වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට මගපෙන්වීම හා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස ගෞරවණීය ජීවිතයක් ගත කිරීමට අවතැන් වූවන් සඳහා පැතිරුණු අවස්ථාවන් සැපයීමත් මෙම ප්‍රකාශනයේ අරමුණුවලින් කිහිපයකි. එමෙන්ම පොදු මුලධර්ම, අවතැන් වන කාලයන් තුළ මුලධර්මයන්ට අදාළව ආරක්ෂාව, මුලධර්ම වලට අදාළ මානව හිතවාදි සහයන්, හා ඒවා නැවත පැමිණෙන්නන්ට අදාළව, නැවත පදිංචි කිරීම හා නැවත ඒකාබද්ධ වීම ද ඇතුළත් කෙරී ඇත. උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, පොලිස් පැමිණිල්ලක පිටපතක් ලබා ගැනීම, මරණයක් ලියාපදිංචි යනාදියට දැනට පවතින නීති ආධාර සහ තොරතුරු පිළිබඳව සාරාංශ සටහනක් ද මෙහි ඇතුළත් වේ.
මුලික වචන: අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්, නීතිමය අයිතිවාසිකම්, නීති ආධාර, මුලික අයිතිවාසිකම්, ලිපි ලේඛන
jiyg;G: ehl;bDs;Ns ,lk;ngaHe;jtHfSf;fhd rl;lf; ifNaL
gpuRhpg;G: ,yq;if tof;fwpQHfs; rq;fj;jpd; rl;l cjtp ikak;
fzpg;Gfspd;gb vl;L ,yl;rk; ,yq;ifaHfs; cs;sf ,lk;ngaHTfSf;F cs;shfpapUg;gJld; ,tHfSs; gyH gpwg;Gr; rhd;wpjo;fs;> milahs ml;ilfs;> fy;tpr; rhd;wpjo;fs; Nghd;w mtHfsJ Mtzq;fs; njhlHghf rl;lg; gpur;rpidfSf;F Kfk; nfhLf;fpd;wdH. ,f;ifNaL ,e;j mtrpakhd Mtzq;fisg; ngw;wf; nfhs;tjw;fhd nghJthd topfhl;Ljy;fisAk;> mtHfsJ rl;lG+Htkhd chpikfs; kw;Wk; rpwg;Gr; rYiffis miltjw;fhd cjtpfisak; toq;FfpwJ. ,lk;ngaHe;jtHfs; ,yq;ifg; gpui[fshf nfsutkhdNjhH tho;f;ifiaj; njhlHtjw;fhfg; gue;j tha;g;Gf;fis mspg;gJ> jdpg;gl;l chpikfisg; ngw;Wf; nfhs;s mtHfis topfhl;LtJ vd;gd ,e;E}ypd; rpy Fwpf;Nfhs;fshFk;. nghJthd Nfhl;ghLfs;> ,lk;ngaHjypd; NghJ ghJfhg;G njhlHghd Nfhl;ghLfs;> kdpjhgpkhd cjtpfs; njhlHghd Nfhl;ghLfs; kw;Wk; kPs;jpUk;GNthH njhlHghdit> kPs;FbNaw;wk; kw;Wk; kPs;xUq;fpizjy; vd;gdTk; ,jpy; cs;slf;fg;gl;Ls;sd. gpwg;Gr; rhd;wpjo;> milahs ml;il> nghyp]; Kiwg;ghnlhd;wpd; gpujp> ,wg;igg; gjpjy; Nghd;wtw;iw ngw;Wf; nfhs;tJ njhlHghf fpilf;Fk; rl;l cjtp kw;Wk; jfty;fspd; tpsf;fq;fSk; ,jpy; ,izf;fg;gl;Ls;sd.
Kf;fpakhd nrhw;fs;: cs;sf ,lk;ngaHe;j kf;fs;> rl;l chpikfs;> rl;l cjtp> mbg;gil chpikfs;> Mtzg;gLj;jy;.