At the beginning of the book, an introduction to the project and its focuses are given. Each document under the topic 'Lessons Learned during Twelve Years of Wetland Work in Sri Lanka' has the same following structure: an introduction, a description of the intervention concerned, along with the objectives, expected effects, the present situation, the future, conflicts and their resolution, community empowerment and gender, budget information, tips for replication, background materials, the format, case studies and finally annexes with technical information.
කෘතියෙහි ආරම්භයේ ව්‍යාපෘති හැඳින්වීමක් හා එහි අවධානය යොමු වන දෑ විස්තර කෙරේ. "Lessons Learned during 12 Years of Wetland Work in Sri Lanka' යන තේමාව යටතේ දැක්වෙන කොටස පහත ආකෘතියට අනුව පෙළ ගැස්වේ: හැඳින්වීම, අදාළ මැදිහත්වීම පිළිබඳ විස්තරයක්, අරමුණු, අපේක්ෂිත බලපෑම්, වත්මන් තත්ත්වය, අනාගතය, ගැටුම් හා ඒවා නිරාකරණය, ප්‍රජා බලගැන්වීම හා ස්ත්‍රී පුරුෂසමාජභාවය, අයවැය තොරතුරු, නැවත ස්ථාපිත කිරීම සඳහා උපදෙස්, පසුබිම් ලේඛන, ආකෘතිය, හා ඇමුණුම් හා තාක්ෂණික තොරතුරු යනුවෙනි.
No content to view in Tamil