This report was prepared at a workshop held from 1st to 2nd December 2005, organized by the Institute of Policy Studies at BMICH. The workshop had brought together representatives of all the main stakeholders involved in livelihoods recovery from local and central government, NGOs, private sector and tsunami affected households. The three main objectives of the workshop were to understand pre-tsunami causes of poverty in the tsunami affected households, to understand the link Sri Lankan researches working on poverty reduction with NGOs and others working on restoring livelihoods and to bring together people working on livelihood recovery from across country.
| පශ්චාත් සුනාමි ජීවනෝපායන්: නැවත හොඳින් ගොඩනැගීම? අයි.පී.එස්. විසින් |
ප්රතිපත්ති අධ්යයන ආයතනය විසින් සංවිධානය කරන ලද 2005 දෙසැම්බර් 1 හා 2 දිනවල දි බණ්ඩාරනායක සම්බන්ත්රණ ශාලාවේහි දි පැවැත් වූ වැඩමුළුවක දි මෙම වාර්තාව සකස්වි ය. ප්රාදේශීය හා මධ්යම ආණ්ඩුවේ නියෝජිතයන්, රාජ්ය නොවන ආයතනවල පුද්ගලයන්, පෞද්ගලික අංශයේ පුද්ගලයන් හා සුනාමි බලපෑමකට ලක් වු කුටුම්යන්හි සාමාජිකයන් යන ජීවන වෘත්තීන් නැවත යථා තත්ත්වයට පත්කිරීමට සහභාගි වූ සියලූ ප්රධාන පාර්ශවයන්ගේ නියෝජිතයන් වැඩමුළුවෙන් එක්තැනකට රැස් කරන ලදී. සුනාමි බලපෑමට ලක් වු නිවාසවල දරිද්රතාවයට හේතු වු පුර්ව-සුනාමි කරුණු අවබෝධකර ගැනීමට, රාජ්ය නොවන සංවිධානයන් හා ජීවනෝපායන් ප්රතිස්ථාපනය සිදු කරන අනෙක් වැඩකරන පාර්ශවයන් සමග දරිද්රතාවය අවමකිරීම සඳහා ක්‍රියාකරන ශ්‍රී ලාංකික පර්යේෂකයන්ගේ සබඳතාවය අවබෝධ කර ගැනීමට හා රට පුරා ජීවනෝපායන් යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ක්‍රියාකරන පුද්ගලයන් එක් තැනකට රැස්කිරීමට මෙම වැඩමුළුමේ වූ ප්රධාන අරමුණු විය.
Rdhkpf;Fg; gpd;djhd tho;thjhuq;fs;: rpwe;jij kPs;fl;Lkh?
Mf;fk;: nfhs;iff; fw;iffSf;fhd epiyak; (IPS)
,e;j mwpf;if> gz;lhuehaf;f rHtNjr khehl;L kz;lgj;jpy; 2005 Mk; Mz;L brk;gH Kjyhk;> ,uz;lhk; jpfjpfspy; nfhs;iff; fw;iffSf;fhd epiyak; Vw;ghL nra;j gapw;rpr; nraykHtpy; jahhpf;fg;gl;lJ. ,g;gapw;rpr; nraykHT> tho;thjhu kPl;Gr; nraw;ghLfspy; rk;ge;jg;gLk; cs;SH kw;Wk; kj;jpa murhq;fk;> murrhHgw;w ];jhgdq;fs;> jdpahH JiwapdH kw;Wk; Rdhkpahy; ghjpf;fg;gl;l FLk;gq;fs; vd midj;Jg; gpujhd gq;Nfw;ghsHfspd; gpujpepjpfis xd;W $l;baJ. gapw;rpr; nraykHtpy; %d;W gpujhd Fwpf;Nfhs;fshf Rdhkpahy; ghjpf;fg;gl;l FLk;gq;fspd; Rdhkpf;F Kd;dH fhzg;gl;l tWikf; fhuzq;fisg; Ghpe;J nfhs;Sjy;@ tWikf; Fiwg;Gg; gzpfspy;