This study examines the contribution of socio-cultural and micro-political factors to the success or failure of trainees who are trained to start businesses through entrepreneurship development programmes. It also examines the poverty reduction impact of these programmes. In order to understand the potentials and constraints of expanding entrepreneurship, the relationship between micro-entrepreneurs and entrepreneurial cultures are examined, especially in the rural areas. Available literature and qualitative interviews have been used to collect the information. The findings show that while some trainees attend programmes with the intention of starting a business, some attend them because they have been being persuaded by NGOs to participate, because they want to collect certificates, etc. Some of the findings were that the socio-cultural variables have a role in entrepreneurship, the belief that Muslims were good at business and the poverty reduction implications of enterprise development programmes are complex. Recommendations include the need to address 3 vital questions, the purpose, the target group of these programmes and the kind of entrepreneur that needs to be created by these.
ශ්‍රී ලංකාවේ සුළුපරිමාණ-ව්‍යවසායකත්වයන් හා ව්‍යවසායකත්ව සංස්කෘතිය: දරිද්‍රතාවය අවම කිරීම සඳහා භාවිතය
කර්තෘ: නිරේකා වීරතුංග හා දුලාන් ද සිල්වා
ප්‍රකාශක: සේපා
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් හරහා ව්‍යාපාර ආරම්භ කිරීමට පුහුණු කළ පුද්ගලයන්ගේ සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන්ට බලපාන සමාජීය-සංස්කෘතික හා සුක්ෂම-දේශපාලන සාධකවල දායකත්වය මෙම අධ්‍යයනය පරීක්ෂා කරයි. එමෙන්ම මෙම වැඩසටහන්වල දරිද්‍රතාවය අවම කිරීමේ බලපෑමත් මෙමගින් විමර්ශනය කරයි. ව්‍යවසායකත්වයන් ව්‍යාප්ත කිරීමේ හැකියාවන් සහ සීමාවන් තේරුම් ගැනීම පිණිස සුළු පරිමාණ-ව්‍යවසායකත්වයන් හා ව්‍යවසායකත්ව සංස්කෘතිය අතර සබඳතාවය විශේෂයෙන්ම ග්‍රාමීය අංශය සම්බන්ධව විමර්ශනයට ලක් කෙරේ. තොරතුරු රැස් කිරීම සඳහා ලබාගත හැකි සාහිත්‍යය විමර්ශනය හා ගුණාත්මක සම්මුඛ සාකච්ඡා ක්‍රියාත්මක කරනු ලැබ ඇත. සමහර සහභාගී වූවන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසින් යුතුව වැඩසටහන් සඳහා සහභාගී වී ඇති අතර සමහර දෙනෙක් ඒවා සඳහා සහභාගී වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන සහභාගී වන ලෙස පෙළඹවීම හා ඔවුන්ට සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවය යනාදිය නිසා බව සොයා ගැනීම් වලින් හෙළි වේ. මුස්ලිම් ජාතිකයන් ව්‍යාපාර සඳහා දක්ෂ යන විශ්වාසය වැනි සමාජීය-ආර්ථීක විචල්‍යයන් ව්‍යවසාකත්වය කෙරෙහි බලපෑමක් කරන බවත්, දරිද්‍රතාවය අවම කිරීම සඳහා ව්‍යවසායකත්ව දියුණු කිරීමේ වැඩසටහන් සංකීර්ණ ක්‍රියාවක් ලෙස සිතන බව අනෙක් සොයා ගැනීම් කිහිපයකි. නිර්දේශයන් වල අරමුණ, මෙම වැඩසටහන් වල ඉලක්ක කණ්ඩායම හා මෙමගින් බිහි කිරීමට අවශ්‍ය කරන ව්‍යවසායකත්ව ස්වභාවය යන ආමන්ත්‍රණය කළ යුතු වැදගත් ගැටළු 3හි ඇතුළත් කර ඇත.
මුලික වචන: සුක්ෂම ව්‍යවසායකත්වයන්, ව්‍යවසාය වර්ධන වැඩසටහන්
jiyg;G: tWik kPjhd jpwe;j epiy tpthjk;: “ahj;uh” ehlf gapw;rpg; gl;liw nraw;wpl;lj;jpy; fz;lwpag;gl;litfspd; XH rkHg;gzk;
Mf;fk;: fyhepjp. mNrhf;f b nrha;rh
gpuRhpg;G: tWik Muha;r;rp epiyak;
16 MtJ tWik kPjhd jpwe;j epiy tpthjj;;;;jpd; “ahj;uh” ehlfg; gapw;rpg; gl;liw nraw;wpl;lj;jpy; fz;lwpag;gl;ltw;wpd; gw;wpa fl;Liufs; kw;Wk; fye;Jiuahly;fspd; Mtzg;gLj;jy;fs; ,itahFk;. ,g;gpuRuk;> rhuhk;rk;> fl;Liufspd; XH epiwNtw;Wr; RUf;fk; kw;Wk; tpthjj;jpd; rhuhk;rq;fisAk; nfhz;Ls;sJ. etPd ehlfq;fspy; gpujp epjpj;Jtg;gLj;jg;glhj gpur;rpidfis gpujhdg;gLj;Jtjw;F> xLf;fg;gl;l kf;fs; Nky; ghpTzHit Vw;gLj;Jtjw;F> nrhy;yg;glhj fijfis Mtzg;gLj;Jtjw;F vd ,yq;ifapy; ehlfq;fspd; vz;zf;fUf;fis mgptpUj;jp nra;Ak; Fwpf;Nfhs;fSldhd ePz;l 5 khj ehlf gapw;rpg; gl;liwr; nraykHthd “ahj;uh” it ,f;fl;Liu mbg;gilahff; nfhz;lJ. rk;gpujha Kiwahd Ma;Tfs; %yk; Muhag;glKbahj tWikapd; mk;rq;fis jdpg;gl;l fijfs; tbtpy; ntspf;nfhzHtjpy; ,jd; ftdk; ,Ue;jJ. rk;gh\izfspd; cj;jpfs; kw;Wk; ftdpj;Jf; Nfl;ly; vd;gd tWik njhlHghd rpy tplaq;fis ,dq;fhz cgNahfpf;fg;gl;ld. ,sk;guhaj;jpduJ tho;f;if kw;Wk; tWik gw;wpa mtHfsJ vz;zf;fUj;Jf;fsJ cl;ghHitiaAk; toq;FfpwJ.
Kf;fpakhd nrhw;fs;: ahj;uh> ehlfg; gapw;rpg; gl;liw> tWik.