Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Mother Migration Impact on Children and Families: Workshop Proceedings
by Save the Children

This publication is a report of the workshop by the Save the Children held on the 10th June 2003. The workshop aims to produce a research proposal to investigate the impact of overseas employment migration of mothers on their children and husbands in Sri Lanka. It provides a brief overview of existing research by others as well as findings and recommendations for the research methodologies from the group discussions in the workshop. Also, the finalized research proposal as an outcome of the workshop and a brief note of the project are attached as annexures.

ළමයින් හා පවුල් සඳහා මව්වරුන්ගේ සංක්‍රමණයේ බලපෑම: වැඩමුළු වාර්තාවන්

 

සේව් ද චිල්ඩ්රන් විසින්

 

මෙම ප්‍රකාශනය 2003 ජූනි 10 සේව් ද චිල්ඩ්රන් විසින් පවත්වන ලද වැඩමුළුවේ වාර්තාවක් වේ. ශ්‍රී ලංකාවේ විදේශගත වු සංක්‍රමණික සේවා නියුක්ත මව්වරුන් නිසා ඔවුනගේ දරුවන් හා ස්වාමිපුරුෂයන්ට වන බලපෑම විභාග කිරීම සඳහා පර්යේෂණ යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙම වැඩමුළුව අරමුණු කරයි. වැඩසටහනේ කණ්ඩායම් සාකච්ඡාවන් මගින් පර්යේෂණ ක්‍රමවේදයන් සඳහා නිර්දේශයන් හා සොයා ගැනීම් මෙන් ම අනෙක් පුද්ගලයන් සිදු කර ඇති පර්යේෂණවල සංක්ෂිප්ත විශ්ලේෂණයක් මෙය සපයයි. එමෙන් ම වැඩමුළුවේ ප්‍රතිඵලයක් ලෙස සම්පුර්ණ කරන ලද පර්යේෂණ යෝජනාව හා ව්‍යාපෘතියේ සංක්ෂිප්ත සටහනක් ඇමුණුම් සඳහා ඇතුළත් කර ඇත.

rpWtHfs; kw;Wk; FLk;gq;fs; kPJ jha; Gyk;ngaHjypdhyhd jhf;fq;fs;

gapw;rpr; nraykHtpd; eltbf;iffs;

 

Mf;fq;fs;: rpWtu; ghJfhg;G epjpak;

 

,g;gpuRuk;> [_d; 10> 2003 md;W rpWtu; ghJfhg;G epjpaj;jhy; elhj;jg;gl;l gapw;rpr; nraykHtpd; XH mwpf;ifahFk;. Ntspehl;Lj; njhopypw;fhf jha;khHfsJ Gyk; ngaHjy; mtHfsJ Foe;ijfs; kw;Wk; fztd;khHfspy; Vw;gLj;Jk; jhf;fq;fs; gw;wp Muha;e;jwptjw;fhdNjhH cj;Njr Muha;rpj; jpl;lj;ij cUthf;FtJ ,g;gapw;rpr; nraykHtpd; Fwpf;NfhshFk;. ,J VidatHfshyhd eilKiwapYs;s Muha;r;rpfs; kPJ XH RUf;fkhd kPs;ghHitiaj; jUtJld;> gapw;rpr; nraykHtpd; FOepiyf; fye;Jiuahly;fspypUe;J Muha;r;rp KiwikfSf;fhd KbTfs; kw;Wk; ghpe;JiufisAk; toq;FfpwJ. mj;Jld; gapw;rpr; nraykHtpd; tpisthd KbT nra;ag;gl;l Muha;r;rpfhd cj;Njrj; jpl;lk; kw;Wk; nray; jpl;lj;jpd; RUf;fkhd Fwpg;G vd;gd gpw;NrHf;iffshf ,izf;fg;gl;Ls;sd.



Year: 2003
Author: Save the Children
Publisher: Save the Children
Uploaded by:Admin
Language: English,



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account