This study documents widespread corruption, taking place in the delivery of post-tsunami relief and reconstruction aid, such as pillage by fellow humans who have purportedly come to their rescue, resettlement and rehabilitation in the North and East Province in Sri Lanka. It argues that the nature of corruption in relief, rehabilitation and reconstruction aid disbursements in the North and East is different from that of the South and West. The paper therefore suggests extra precautions and innovative modalities have to be devised in order to minimize leakages and pilferages. The paper is based on data derived from existing literature, information collected from secondary sources and the fieldwork carried out in Jaffna, Kilinochchi and Mullaitivu districts. Approximately 60 households in Kervil, Kattaikadu, and Maruthenkerny refugee camps in the LTTE-controlled Jaffna and Kallaru refugee camp in Kilinochchi were interviewed for this purpose.
ශ්‍රී ලංකාවේ පශ්චාත්-සුනාමි වංචාවන් පාලනය
මුතුක්‍රිෂ්නා සර්වනාන්ධන් විසින්
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල නැවත ජීවිත බේරා ගැනීමට, පදිංචිකිරීමේ හා පුනරුත්ථාපන කටයුතුවලට පැමිණි බව පැවසූ සගයන් විසින් පශ්චාත්-සුනාමි සහන හා නැවත ගොඩනැගීමේ ආධාර බෙදා දීමේ දී සිදු වු කොල්ලකෑම් වැනි පැතිර පැවතුණු දුෂණයන් මෙම අධ්‍යයනයේ ඉදිරිපත් කර ඇත. උතුරු හා නැගෙනහිර සහන, පුනරුත්ථාපන හා නැවත ගොඩනැගීමේ ආධාර බෙදාදීම්වල දුෂණයන් දකුණේ හා බස්නාහිර ස්වභායයෙන් වෙනස් බව මෙහි දි තර්ක කරයි. එම නිසා සුළු හොරකම් හා ආධාර රහසේ ලබා ගැනීම් අවම කිරීම පිණිස අතිරේක ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග හා නව්‍යකරණය කළ ආකෘතීන් සකස් කළ යුතුව ඇති බව මෙම ලිපිය යෝජනා කරයි. යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කළ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් හා ද්වීතියික මුලාශ්‍රයන්ගෙන් රැස්කරන ලද තොරතුරු සහ පවතින සාහිත්‍යයන් මගින් උපුටා ගත් දත්ත මත මෙම ලිපිය සම්පාදනය වේ. මෙම අරමුණ සඳහා කෙරවිල්, කට්ටෛකඩ ප්‍රදේශවල ආසන්න වශයෙන් කුටුම්භ 60ක් හා මරුතන්කර්නි යන යාපනයේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සරණාගත කඳවුර හා කිලිනොච්චියේ කල්ලරු සරණාගත කඳවුර සම්මුඛ සාකච්ජාවට ලක්වීය.
Rdhkpf;Fg; gpd;dH ,yq;ifapd; tlf;F kw;Wk; fpof;fpy; Nkhrf;fhuHfspd;
iffspy; mjpfhuk;
Mf;fk;: Kj;Jf;fpU\;zh rHthde;jd;
,e;j Ma;T> ,yq;ifapd; tlf;F kw;Wk; fpof;F khfhzq;fspd; kPl;G> kPs; FbNaw;wk; kw;Wk; GdUj;jhuz eltbf;iffspy; cjTtjhf $wg;gLk; rf kdpjHfshy; Rdhkpf;Fg; gpd;djhd epthuz kw;Wk; kPs;epHkhz cjtpfs; nfhs;isaplg;gLtJ Nghd;w gue;jstpyhd Coy; Nkhrbfs; eilngWtij Mtzg;gLj;JfpwJ. ,f;fl;Liu> epthuzk;> GdUj;jhuzk; kw;Wk; kPs;epHkhzk;> cjtp toq;fy;fspy; tlf;F kw;Wk; fpof;fpy; eilngWk; Coypd; jd;ik njw;F kw;Wk; Nkw;fpy; eilngWtij tpl NtWgl;lJ vd tpthjpf;fpd;wJ. Mjyhy;> xOf;FfisAk;> jpUl;Lf;fisAk; Fiwg;gjw;F Nkyjpf ghJfhg;G kw;Wk; Gjpa tifapyhd KiwikfSf;F ,f;fl;Liu MNyhrid njhptpf;fpd;wJ. ,f;fl;Liu> fpilf;Fk; gpuRhpg;Gf;fs;> NtW %yq;fspypUe;J jpul;ba jfty;fs; kw;Wk; aho;g;ghzk;> fpspnehr;rp kw;Wk; Ky;iyj;jPT khtl;lq;fspy; elhj;jpa fs Ma;Tfs; %ykhd juTfis mbg;gilahff; nfhz;lJ. jkpoPo tpLjiyg; Gypfspd; fl;Lg;ghl;bYs;s aho;g;ghz khtl;lj;jpd; nfUtpy;> fl;ilf;fhL kw;Wk; kUjq;Nfzp mfjp Kfhk;fs;> fpspnehr;rpapYs;s fy;yhW mfjp Kfhk; Nghd;wtw;wpypUe;J RkhH 60 FLk;gq;fs; ,e;j Ma;tpd; Nehf;fj;Jf;fhf NeH fhzg;gl;ldH.