This report was prepared by the Department of Census and Statistics to fulfill the data needs of Sri Lanka for the preparation of the SAARC (South Asian Association for Regional Cooperation) Regional Poverty Profile. This publication contains summary indicators of socio-economic conditions in Sri Lanka. The main objective of the publication is to produce a comprehensive set of indicators on several important areas such as population, malnutrition, poverty inequality and hunger, trade, education, health, environment, prices, land resources, standards of living and labour. The data included in this publication is in the form of indicators and presented as a time series
ශ්‍රී ලංකාව සඳහා දරිද්‍රතා දත්ත/දර්ශක
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්
සාක් (ප්‍රාදේශිය සහයෝගිතාවය සඳහා දකුණු ආසියානු සංගමය) කලාපයේ දරිද්‍රතා තොරතුරු සකස් කිරීම සඳහා දත්ත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වාර්තාව සකස් කෙරී ඇත. මෙම ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ සමාජීය-ආර්ථීක තත්වයන්ගේ සාරාංශ දර්ශකයන් ඇතුළත්වේ. ජනගහණය, මන්දපෝෂණය, දරිද්‍රතා විෂමතාවය හා බඩගින්න, වෙළෙඳාම, අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, මිල ගණන්, භූමි සම්පත්, ජීවන තත්වය හා ශ්‍රමය වැනි වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සවිස්තරාත්මක දර්ශක කාණ්ඩයක් සැපයීම මෙම ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණ යි. මෙම ප්‍රකාශනයේ ඇතුලත් දත්ත දර්ශකයන්ගේ ස්වරූපයෙන් ඇතුලත් කර ඇති අතර කාලශ්‍රේණි දත්ත ලෙස ඉදිරිපත් කරයි.
,yq;iff;fhd tWik Gs;sptpguq;fs;/Fwpf;fhl;bfs;
Mf;fk;: Fbrd kjpg;gPl;L Gs;sptpguj; jpizf;fsk; (DCS)
,f;fl;Liu rhHf; gpuhe;jpaj;jpd; tWik gw;wpa Gwtpguj;ijj; jahH nra;tjw;fhf ,yq;if njhlHghd juTfspd; Njitfisg; G+Hj;jp nra;tjw;F Gs;sptpguj; jpizf;fsj;jpdhy; gpuRhpf;fg;gl;ljhFk;. ,e;jg; gpuRuk; ,yq;ifapd; r%f fyhr;rhu epiyikfSf;fhd Fwpf;fhl;bapd; rhuhk;rj;ijf; nfhz;Ls;sJ. rdj;njhif> ke;j
Ngh\hf;F> tWik> mrkj;Jtk; kw;Wk; grp> tHj;jfk;> fy;tp> MNuhf;fpak;> Rw;Wr; #oy;> tpiythrp> epy tsq;fs;> tho;f;ifj;juk; kw;Wk; ciog;G Mfpa gy Kf;fpakhd tplaq;fs; kPJ tphpthdNjhH njhFjpf; Fwpf;fhl;bfis cUthf;FtNj ,g;gjptpd; gpujhd Fwpf;NfhshFk;. ,g;gpuRuj;jpy; cs;slf;fg;gl;Ls;s juTfs; Fwpf;fhl;bfs; tbtpy; kw;Wk; XH fhyj;jpd; njhlHfshfTk; mspf;fg;gl;Ls;sd.