This paper, the first in the CEPA working paper series, provides a detailed examination of a selection of material about poverty and conflict and explores the relationship between poverty and conflict. In this study, an exploratory form is taken rather than attempting to reach a definitive conclusion. It includes comments on some of the material available and offers some analysis on poverty and conflict. The paper begins with an examination of the concept of conflict and introduces a broader definition of the term. Next, the review looks at certain themes including ideas of external intervention, the debate between aid and ?long-term development? in conflict situations. Also, the discussion covers conflict and migration caused by poverty, psychosocial coping, formation of industries related to conflict and migration. The paper explores work on the conflict in Sri Lanka and the special circumstances of its relationship with poverty.
දරිද්‍රතාවය සහ ගැටුම්
වරුනී ගනේපොළ සහ ප්‍රශාන් තලයසින්ග්හම් විසින්
මෙම පත්‍රිකාව සේපා පර්යේෂණ පත්‍රිකා කාණ්ඩයේ පළමු වැන්න වන අතර දරිද්‍රතාවය සහ ගැටුම් අතර සබඳතාවය ගවේෂණය කිරීම සහ දරිද්‍රතාවය සහ ගැටුම් පිළිබඳ කරුණු තෝරා ගැනීමේ සවිස්තර විමර්ශනයක් සපයයි. මෙම අධ්‍යයනයේ නිෂ්චිත නිගමනයකට ලගා වීමට උත්සහ කිරීමට වඩා ගවේෂණයක් සිදු කරයි. දරිද්‍රතාවයේ සහ ගැටුම් පිළිබඳව විශ්ලේෂණ කිහිපයක් සැපයීම සහ භාවිතා කළ හැකි කරුණු කිහිපයක් පිළිබඳව මෙහි අර්ථකථන ඇතුළත් වේ. පත්‍රිකාවෙන් ගැටුම් පිළිබඳව සංකල්පයන්ගේ විමර්ශනයක් සමග භාෂිතයන් පිළිබඳව පුළුල් නිර්වචනයක් හඳුන්වා දීමත් ගෙන එයි. මීලගට, සමාලෝචනය බාහිර මැදිහත්වීම පිළිබඳව අදහස්, ගැටුම් පවතින විට දීර්ඝ කාලීන සංවර්ධනය සහ අධාර අතර සංවාදය ඇතුළත්ව තෝරාගත් මාතෘකා කිහිපයක් පිළිබඳව සලකා බලයි. එ මෙන් ම දරිද්‍රතාවය හේතුවන ගැටුම් සහ සංක්‍රමණ, භෞතික අවශ්‍යතා සපුරා ගැනීම, ගැටුම් සහ සංක්‍රමණයට අදාළව කර්මාන්ත සකස් වීම සාකච්ඡාව මගින් ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ ගැටුම් පිළිබඳව ක්‍රියාකරකම් සහ දරිද්‍රතාවය සමග එහි සබඳතාවය දක්වන විශේෂ අවස්ථාවන් පත්‍රිකාව මගින් සලකා බලයි.
tWik kw;Wk; Kuz;ghL
Mf;fk;: tUzp fNdnghy kw;Wk; gpu\hd; jiyarpq;fk;
tWik Muha;r;rp epiyaj;jpd; KjyhtJ nra;Kiwg;gj;jpuj; njhluhd ,J tWik kw;Wk; Kuz;ghLfs;; gw;wp njhpT nra;j tplaq;fspd; XH tpgukhd Ma;it toq;FtJld; tWikf;Fk; Kuz;ghlfSf;Fk; ,ilapyhd njhlHGfisAk; Muha;fpwJ. ,e;j Ma;tpy; XH Kbthd jPHkhdj;ij miltjw;fhd Kaw;rpfis tpl XH tpsf;fkspf;Fk; Kiw ifahsg;gl;Ls;sJ. ,J fpilf;fg; ngw;w rpy tplaq;fs; kPjhd Fwpg;Gf;fis cs;slf;FtJld; tWik kw;Wk; Nkhjy; kPjhd rpy gFg;gha;TfisAk; jUfpwJ. ,t;tha;Tf; fl;Liu Nkhjy; gw;wpa vz;zf; fUtpid Muha;tjpy; Muk;gpj;J ,g;gjj;jpw;fhd tphpthdNjhH tiutpyf;fzj;ijAk; mwpKfg;gLj;JfpwJ. mLj;J ,e;j kPsha;T ntspthhpahd ,ilaPLfSf;fhd fUj;Jf;fs; cl;gl Nkhjy; epiyikfspy; cjtp kw;Wk; ‘ePz;lfhy mgptpUj;jp’ vd;gtw;Wf;fpilapyhd tpthjq;fspy; jd; ghHitiar; nrYj;Jfpd;wJ. mj;Jld; Nkhjy;fspdhy; Vw;gl;l Gyk;ngaHT> csr;r%ftpay; mErhpg;G> Nkhjy;; kw;Wk; Gyk;ngaHT njhlHghd njhopy;fs; cUthf;fk; vd;git njhlHghd fye;Jiuahly;fSk; ,jpy; cs;slq;Ffpd;wd. ,f;fl;Liu ,yq;ifapd; Kuz;ghL kw;Wk; tpNrl re;jHg;gq;fspy; tWikAldhd mjd; njhlHG gw;wpAk; Muha;fpwJ.