Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Poverty and Social Conflict: Integrating Conflict Sensitivity into Poverty Analysis
by Ronnate Asirwatham, Prashan Thalaysingam

This publication is a compilation of selected papers presented at the 4th Annual Symposium on Poverty Research in Sri Lanka held in 2003. The overall theme of the 2003 symposium was Poverty and Social Conflict in Sri Lanka. The selection of papers in this volume underlines the relevance of this thematic area. The papers are written with a view to informing current development practice and contain valuable primary information from community level stakeholders and recommendations drawn from them. The papers also provide insights that may inform international debates on areas of relevance to poverty and conflict. The volume presents a microcosmic view of Sri Lanka?s social environment, and highlights areas where particularly outside intervention may have a positive transformative impact.

ශ්‍රී ලංකාවේ සමාජ ගැටුම් හා දරිද්‍රතාවය: දරිද්‍රතා විශ්ලේෂණයට ගැටුම් සංවේදීබව ඇතුලත් කිරීම

 

රොන්නෙටෙ අසිර්වථම් හා ප්‍රෂාන් තෙලෙයින්ගම් විසින්

 

 2003 පවත්වන ලද ශ්‍රී ලංකාවේ දරිද්‍රතා පර්යේෂණ පිළිබඳව වාර්ෂික සමුළුවේ සිව්වැන්න සඳහා ඉදිරිපත් කළ තෝරගත් ලිපි මෙම ප්‍රකාශනයෙන් සම්පාදිතය. 2003 පවත්වන ලද සම්මන්ත්‍රණයේ සමස්ත තේමාව වූයේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය හා සමාජීය ගැටුම් ය. මෙම ප්‍රකාශනය සඳහා ලිපි තෝරා ගැනීමේ දී එම තේමාව යටතේ වන ලිපි සඳහා අවධාරණය යොමු කරන ලදී. වර්තමාන සංවර්ධන ක්‍රියාකාරකම් දැනුවත් කිරීමට හා ප්‍රජා මට්ටමේ පාර්ශවකරුවන් මගින් මේ පිළිබඳව ඇති වැදගත් ප්‍රාථමික තොරතුරු ලබා ගැනීමට සහ ඒවා මගින් නිර්දේශයන් ලබා ගැනීමේ අදහසින් ලිපි ලියැවී තිබේ. දරිද්‍රතාවය හා ගැටුම්වලට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව ජාත්‍යන්තර සංවාදයන් දැනුවත් කළ හැකි අභ්‍යන්තර තොරතුරු සැපයීමත් මෙම ලිපි මගින් සිදු වේ. ශ්‍රී ලංකාවේ සමාජීය වටපිටාව පිළිබඳව ශුද්‍ර දැක්මක්, හා ප්‍රධාන වශයෙන් මැදිහත් වීමට බාහිරව සිදු විය හැකි සුභවාදි පරිවර්තනයන්වල බලපෑමත් මෙම වෙළුමේන් ඉදිරිපත් කරයි.

,yq;ifapd; tWik kw;Wk; r%f Kuz;ghLfs;: Kuz;ghl;Lf;

$UzHTj; jd;ikia tWikg; gFg;gha;Tld; xUq;fpizj;jy;

 

Mf;fk;: nuhNdl; MrPHthjk; kw;Wk; gpu\hd; jiyarpq;fk;

 

,g;gpuRuk;> 2003 ,y; ,yq;ifapy; eilngw;w tWik Muha;r;rp kPjhd 4tJ fUj;juq;fpy; rkHg;gpf;fg;gl;l njhpT nra;ag;gl;l Ma;Tf; fl;Liufspd; XH njhFg;ghFk;. 2003 Mk; Mz;Lf; fUj;juq;fpd; njhdpg;nghUs; ,yq;ifapy; tWikAk; r%f Kuz;ghLfSkhFk;. ,g;gjpg;gpYs;s njhpT nra;ag;gl;l fl;Liufs; ,e;j tplaj;jpd; njhlHgpidf; Nfhbl;Lf; fhl;Lfpd;wd. ,f;fl;Liufs; jw;Nghija mgptpUj;jp eltbf;iffs; Fwpj;J mwptpf;Fk; Nehf;NfhL vOjg;gl;lJld; r%f kl;lj;jpyhd gq;Nfw;ghsHfsplkpUe;jhd jfty;fs; kw;Wk; mtHfsplkpUe;J ngw;w ghpe;Jiufs; Nghd;w ngWkjpahd jfty;fisf; nfhz;Ls;sJ. ,f;fl;Liufs; rk;ge;jg;gl;l tplaq;fs; njhlHghd cl;ghHitia mspg;gjhy; mit tWik kw;Wk; Kuz;ghLfs; njhlHghf rHtNjr tpthjq;fSf;Fk; jfty;fis mspf;fyhk;. ,g;gjpg;G ,yq;ifapd; r%fr;#oy; gw;wpa XH Ez;zpa ntspg;ghHitia mspg;gJld; Fwpg;ghf ntspapypUe;jhd ,ilaPLfspd; khWjypw;Fs;shFk; jhf;fq;fspd; rhj;jpakhd tpisTfs; gw;wpAk; Rl;bf; fhl;Lfpd;wd.



Year: 2004
Author: Ronnate Asirwatham, Prashan Thalaysingam
Publisher: Centre for Poverty Analysis (CEPA)
Uploaded by:Admin
Language: English,
Number of pages: 239



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account