Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Sri Lanka: Improving the Rural and Urban Investment Climate
by Asian Development Bank (ADB), World Bank (WB)

This investment climate assessment is aimed at understanding which factors have made it difficult for firms to do business in Sri Lanka and how these obstacles have affected their productivity. In answering the question, “What are the most severe obstacles in Sri Lanka’s investment climate?” the assessment uses micro-level data from a survey of the urban and rural investment climates conducted in 2004. The assessment also includes an analysis of entrepreneurship in rural areas, allowing a more comprehensive look at the business environment of the country as a whole.

ශ්‍රී ලංකාව: ග්‍රාමීය හා නාගරික ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම

 

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව විසින්

 

මෙම ආයෝජන වාතාවරණය ඇගයීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ඒ.සී. නෙල්සන් පුද්ගලික ආයතනයේ සහයෝගයෙන් ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද නාගරික හා ග්‍රාමීය ව්‍යවසායකත්ව සමීක්ෂණය පදනම් කර ගෙන ඇත. ව්‍යාපාර පරිසරය පිළිබඳ වඩා සවිස්තරාත්මක ලෙස සලකා බලමින් සිදු කළ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවාසයන් විශ්ලේෂණයක් මෙහි ඇතුළත් ය. මෙම අධ්‍යයනය ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රතිසංස්කරණයන් ඉතා අවශ්‍යම ක්ෂේත්‍රයන් හඳුනා ගැනීමට සහය වීමත්, කාලයත් සමග ආයෝජන පරිසරයේ වැඩි දියුණු වීම නිරීක්ෂණයත් අපේක්ෂා කරයි. නාගරික සමීක්ෂණයෙන් නිෂ්පාදන අංශයේ විධිමත් ආයතන 449ක් සහ සංචාරක හා තොරතුරු තාක්ෂණික අංශයන්ගේ ආයතන 94ක් ආවරණය කර ඇත. ග්‍රාමීය සමීක්ෂණය ගොවිපළවල් නොවන ව්‍යවසායකත්වයන් 1,327 ක් හා ග්‍රාමීය අංශයේ ගොවිපළ නොවන ක්‍රියාකාරකම්වල නොයෙදෙන කුටුම්භ 555ක් ආවරණය කරයි.

இம்முதலீட்டுக்கான சூழ்நிலை மதிப்பீடானது இலங்கையில் வர்த்தகம் செய்வதினை நிறுவனங்களுக்கு கடினமாக்கியுள்ள காரணிகள் எவை என்பதிலும் இவ்வாறான தடைகள் அவர்களது உற்பத்தித் திறனை எவ்வாறு பாதித்துள்ளன என்பவற்றைப்பற்றி புரிந்துகொள்வதனை நோக்கமாகக் கொண்டுள்ளது. இலங்கையில் முதலீட்டுச் சூழ்நிலைகளுக்கான பாரிய தடைகள் எவை? எனும் கேள்விக்கு விடைகாணும்போது 2004 இல் இலங்கையில் மேற்கொள்ளப்பட்ட நகர்ப்புற மற்றும் கிரமிய முதலீட்டு சூழ்நிலைகளின் அபிவிருத்தி நுண்ணிய மட்டத்திலான தரவுகளை இம்மதிப்பீடு பயன்படுத்துகின்றது. முழு நாட்டிலுள்ள வியாபாரத்திற்கான சூழலிற்கு மிகவும் விரிவான ஒரு நோக்கினை வழங்கும் வண்ணம் கிராமியப் பிரதேதசங்களில் தொழிற் தன்மை பற்றியதொரு ஆய்வினை இம்மதிப்பீடு உள்ளடக்குகின்றது.



Year: 2005
Author: Asian Development Bank (ADB), World Bank (WB)
Publisher: Asian Development Bank (ADB), World Bank (WB)
Uploaded by:Admin
Language: English,
Available at :,
,
,
mordouez@adb.com
Number of pages: 100



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account