This Poverty Assessment report reviews the evolution, and nature of poverty in Sri Lanka, by examining why its significant, recent economic downturn contrasts sharply with its considerable, economic advances during the 1960s; why poverty fell rapidly, and to a relatively, low level in some areas, though it remained high in other parts of the country; and, whether the large resources given to re-distributive programs, really helped reduce poverty. The report stipulates the need for creating a policy environment that facilitates poverty reduction, through a strong fiscal policy, deregulation and privatization, agricultural growth policies, and labor market flexibility, based on public services that reach the poor, i.e., improved quality of education, effective social safety nets, and transparent public administration.
ශ්‍රී ලංකවේ දරිද්‍රතා විශ්ලේෂණය
ලෝක බැංකුව විසින්
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ ස්වභාවය හා පරිණාමය පිළිබඳව එය වැදගත් වන්නේ ඇයි, ආර්ථීකයේ මෑතකාලීන දැඩි පසු බැසීම සමග එහි සැලකිය යුතු ප්‍රමාණයක වෙනස්කම්, 1960 ගණන්වල ආර්ථීකයේ දියුණුවීම, දරිද්‍රතාවය වේගවත් ලෙස වැඩි වන්නේ ඇයි, හා සාපේක්ෂව රටේ සමහර ප්‍රදේශවල මෙය ඉහළ මට්ටමක පවතින විට ප්‍රදේශ කිහිපයක අඩු මට්ටමක පැවතීම සහ ආදායම් නැවත බෙදා හැරීමේ වැඩසටහන්වලට විශාල ප්‍රමාණයක සම්පත් සැපයීම සැබවින්ම දරිද්‍රතාවය අවම කිරීමට හේතුවේද යනාදිය විභාග කිරීම මගින් මෙම දරිද්‍රතා ඇගයීම් වාර්තාවේ විශ්ලේෂණය සිදු කරයි. දිළින්ඳන් කරා වැඩි දියණු කළ ගුණාත්මක අධ්‍යාපනය, ඵලදායි සමාජීය ආරක්ෂණ ජාලයන් හා විනිවිද පෙනෙන රාජ්‍ය පරිපාලනය වැනි රාජ්‍ය සේවාවන් ළඟාවීම පදනම්ව ශක්තිමත් මුල්‍ය ප්‍රතිපත්තියක්, පාලනය නැවත සකස්කිරීම හා පෞද්ගලීකරණය, කෘෂිකාර්මික වර්ධනයට ප්‍රතිපත්ති, හා ශ්‍රම වෙළෙඳපොළේ නම්‍යතාවයන් හරහා දරිද්‍රතාවය අවම කිරීමට සහය සැපයීමේ ප්‍රතිපත්තිමය වටපිටාවක් නිර්මණය සඳහා අවශ්‍ය උපදෙස් වාර්තාව සපයයි.
,yq;ifapd; tWik mstply;
Mf;fk;: cyf tq;fp
tWik mstply; mwpf;if> ,yq;ifapy; tWikapd; Njhw;wk; kw;Wk; mjd; jd;ik> Vd; Kf;fpaj;Jtk; nfhz;lJ vd Muha;jy;> 1960fspyhd nghUshjhu Kd;Ndw;wq;fSld; ghHf;ifapy; njspthf Kuz;gl;Lf; fhzg;gLk; mz;ikf;fhy nghUshjhuj;jpd; tPo;r;rpfs;@ ehl;bd; rpy gpuNjrq;fspy; tWik kl;lk; Jhpjkhf tPo;r;rpaile;J Xustpw;Ff; Fiwe;j kl;lj;jpy; fhzg;gLifapy; Vida gFjpfspy; mJ njhlHe;Jk; caHthf fhzg;gLtJ Vd;@ kPs;gq;fPl;L epfo;r;rpfSf;fhf toq;fg;gl;l ngUkstpyhd tsq;fs; cz;ikapy; tWikiaf; Fiwf;f cjtpdth? Nghd;w tplaq;fis kPsha;fpwJ. ,e;j mwpf;if cWjpahd epjpf; nfhs;if %yk; tWikf; Fiwg;G> tHj;jfj;Jiwf; fl;Lg;ghLfisj; jsHj;Jjy; kw;Wk; jdpahH kag;gLj;jy;> Ntshz;ik tsHr;rpf; nfhs;iffs; kw;Wk; njhopy; re;ij nefpo;Tj;jd;ik> Nkk;gl;l fy;tpj;juk;> gaDWjpkpf;f r%f ghJfhg;G tiyaikg;G kw;Wk; xspTkiwtpd;wpa nghJj;Jiw epHthfk; Nghd;w tWikg; gl;Nlhiu milAk; nghJj;Jiwr; Nritfis mbg;gilahff; nfhz;lit Nghd;wtw;wpw;F trjpaspf;Fk; nfhs;iffis cUthf;Fk; XH #oypd; Njitiaf; Fwpg;gpLfpwJ.