Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
The Economic Agenda and the Peace Process: Part of the Sri Lanka Strategic Conflict Assessment 2005
by Sunil Bastian

This report is a contribution to a broader study, called 'Aid, Conflict and Peacebuilding in Sri Lanka', which studies the peace process in Sri Lanka with emphasis on international engagement. This report focuses on the relationship between the economic agenda of the United Nations Front (UNF) government and the peace process it initiated by signing the Ceasefire Agreement in 2002. The study starts with a brief literature survey, which analyses the relationship between the liberalized phase of capitalism and the ethnic conflict. It then proceeds to examine the UNF strategy, the politics of donor countries, defeat of the UNF and highlighting the implications for international donors. The basic conclusion that the study reaches is that the political fallout from the economic reform programme undermined the peace process, signified by the UNF government defeat in April 2004.

කර්තෘ: සුනිල් බැස්ටියෙන්

ප්‍රකාශක: විදේශ කටයුතු පිළිබඳ අමාත්යංශය නෙදර්ලන්තය, ස්විඩන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය (සීඩා), ආසියා පදනම, මහා බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත රජයන්, ලෝක බැංකුව

මෙම වාර්තාව ජාත්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය අධ්‍යයනය කරන ශ්‍රී ලංකාව තුළ ආධාර, ගැටුම් හා සාමය ගොඩනැගීමයන පුළුල් අධ්‍යයනයකට දායකත්වයක් සපයයි. 2002දි අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුම මගින් මුලික වු සාම ක්‍රියාවලිය සහ එක්සත් ජාතික පෙරමුණු රජයේ ආර්ථීක වැඩපිළිවෙල අතර සබඳතාවය පිළිබඳ මෙම වාර්තාව අවදානය යොමු කරයි. ධනවාදයේ හා ජනවාර්ගික ගැටුමේ ලිබරල්කරණය කළ අදියර අතර සබඳතාවය විශ්ලේෂණයක් සමග සංක්ෂිප්ත සාහිත්‍ය විමර්ශනයකින් මෙම අධ්යයනය අරම්භවේ. ඉන්පසු මෙහි යු.එන්.එෆ්.මුලෝපායන්, ආධාර රටවල දේශපාලනය, ‘යු.එන්.එෆ්.හි පරාජය සහ ජාත්‍යන්තර ආධාර පාර්ශවයන් ක්‍රියාත්මක වීම අවධාරණය කරමින් විමර්ශනය ඉදිරියට ගෙනයයි. 2004 අප්‍රේල් යු.එන්.එෆ්. රජයේ පරාජය මගින් සනාථ කළේ සාම ක්‍රියාවලිය ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් යටපත් කළ බවට තර්ක කළ හැකි බව මුලික නිගමනය වේ.

මුලික වචන: ජනවාර්ගික ගැටුම, එක්සත් ජාතික පෙරමුණ (යු.එන්.එෆ්.), සටන් විරාම ගිවිසුම, ආධාර පාර්ශවයන්, ලිබරල් ධනවාදය

 

சர்வதேச ஈடுபாட்டு  முக்கியத்துவத்துடன் இலங்கை சமாதானச் செயன்முறையினை ஆய்வு செய்கின்ற இலங்கையில் உதவி, மோதல் மற்றும் சமாதானத்தை கடடியெழுப்புதல்   எனும் பரந்த கற்கைக்கான பங்களிப்பே இவ்வறிக்கையாகும். இவ்வறிக்கை ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்தினது பொருளாதார நிகழ்ச்சி நிரல் மற்றும் 2002இல் இவ்வரசாங்கம் யுத்த நிறுத்த உடன்பாட்டில் கையெழுத்திட்டு ஆரம்பித்து வைத்த சமாதான செயன்முறையை கவனத்தில் கொள்கின்றது. கற்கையானது, முதலாளித்துவத்தின் தாராளமயமாக்கம் மற்றும் இனமுறன்பாடு ஆகியவற்றுக்கிடையிலான தொடர்பினை ஆராய்கின்றது. ஒரு சுருக்கமான இலக்கிய ஆய்வுடன் ஆரம்பிக்கின்றது. இது பின்னர், ஐக்கிய தேசிய முன்னணியினது உக்திகள், நன்கொடை வழங்கும் நாடுகளது அரசியல், ஐக்கிய தேசிய முன்னணியினது தோல்வி மற்றும் சர்வதேச நன்கொடையாளர்களுக்கான கருத்துக்களை எடுத்துக் காட்டி ஆய்வினைத் தொடர்கின்றது.  இவ்வாய்வு அடையும் அடிப்படை முடிவு, 2004 ஏப்ரலில் தோல்வியடைந்த ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்தினால் கையெழுத்திடப்பட்ட பொருளாதார மீள்சீர்திருத்த நிகழ்ச்சித் தி்ட்டத்திலிருந்தான அரசியல் வீழ்ச்சி சமாதான செயன்முறையினை பலவீனப்படுத்தியது.



Year: 2005
Author: Sunil Bastian
Publisher: The Asia Foundation
Uploaded by:Admin
Language: English,
Available at :The Asia Foundation,
3 1/A Rajakeeya Mawatha, Colombo 7,
,

Number of pages: 48



 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account