This study draws on a range of qualitative and quantitative information available on a variety of issues relevant to a multidimensional understanding of child poverty in Sri Lanka. By assessing the literature available from a range of research institutions and government departments, the authors attempt to provide an overview of priority issues facing deprived, excluded and vulnerable children in Sri Lanka, as well as identifying research gaps. It is envisaged that this study can be used as a source of statistics and information for those working with deprived, excluded and vulnerable children as well as for those who have an interest in child poverty.
මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ බහුවිධ මානයන්ගෙන් යුත් ළමා දරිද්‍රතාවයට අදාළ විවිධ ගැටලු පිළිබඳ ව පවතින ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු පරාසයක් ඉදිරිපත් කෙරේ. පර්යේෂණ ආයතන හා රජයේ දෙපාර්තමේන්තු බොහෝමයක පවතින ලිපිලේඛන විමසා බලමින් මෙම කර්තෘවරුන් විසින් ශ්‍රී ලංකාවේ අවාදනමට ගොදුරු වූ, අතහැර දැමු හා හිමිකම් නොලබන ළමුන් ගේ මූලික ගැටලු පිළිබඳ සමාලෝචනයක් කිරීමට ද පර්යේෂණ හිඩැස් හඳුනාගැනීමට ද උත්සාහ දරා ඇත. අවාදනමට ගොදුරු වූ, අතහැර දැමු හා හිමිකම් නොලබන ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන අයට හා ළමා දරිද්‍රතාවය පිළිබඳ උනන්දුවක් දක්වන අයට මෙම අධ්‍යයනය යොදාගත හැකි වනු ඇත.
,e;j Ma;T ,yq;ifapy; rpwhu; tWikapd; gy;gupkhz GupjYf;fhd gy;tifahd njhlu;Ggl;l gpur;rpidfisg; gw;wpa gz;G rhu;e;j> msTrhu;e;j jfty;fspd; gug;ig tiufpwJ.
Ma;T epWtdq;fs; kw;Wk; mur jpizf;fsq;fs; Mfpatw;wplkpUe;J fpilf;fg; ngwf;$ba ,yf;fpa kjpg;gPLfs; %ykhfTk;> E}yhrpupau;fs;; ,yq;ifapy; eypTWk; rpWtu;fs; gpd;js;sg;gl;L jtpu;f;fg;gl;L Kfk;nfhLf;fpd;w gpur;rpidfis Kd;Dupikg;gLj;jp xU Nkyhd fz;Nzhl;lj;ij toq;fTk;> mNjNghy Ma;TfspYs;s ,ilntspfis milahsq;fhzTk; Kaw;rpf;fpwhu;fs;. ,e;jf;fw;if ahnuy;yhk; eypTWk; rpWtu;fs; gpd;js;sg;gl;L jtpu;f;fg;gl;LtJld; gzpGupfpd;whu;fNsh mj;jifatu;fspl;F xU Gs;sptptuq;fs; %yhjhukhfTk;> jftyhfTk; gad;gLj;Jtjw;F KbAkhdjhf jpl;lkplg;gl;Ls;sJ.