This is the third in the CEPA working paper series and is a documentation of the study carried out by the Colombo Municipal Council with the support of CEPA under the Participatory Improvement of Underserved Settlements (PRIMUSS) Project. It aims to further understand the dimensions and dynamics of poverty in the underserved settlements in the city and to
කොළඹ අඩු පහසුකම් ජනාවාසවල දරිද්‍රතාවයේ මානයන් හා ගතිකතාවයන් අවබෝධකර ගැනීම
නෙරන්ජනා ගුණතිලක, අස්රා අබ්දුල් කාදර් හා මෙරියම් ෆර්නැන්ඩෝ විසින්
සේපා පර්යේෂණ පත්‍රිකා මාලාවේ තෙවැන්න මෙය වන අතර සේපා සහයෝගයෙන් කොළඹ මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කෙරුණ අඩු පහසුකම් සහිත ජනාවාස වැඩිදියුණු කිරීමේ සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ අධ්‍යයනය ලේඛනයක් මෙය වේ. නගර සභාව සමග දරිද්‍රතාවය මුලික වූ බලපෑම් නිරීක්ෂණය කිරීමේ පද්ධතියක් හඳුන්වාදීම සඳහා ආරම්භක අවස්ථාවක් ලෙස ක්‍රියා කිරීම හා සී.එම්.සී. දරිද්‍රතා අවම කිරීමේ ක්‍රියාමාර්ගයට සහය සැපයීමට හා නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාස වල දරිද්‍රතාවයේ මානයන් හා ගතිකතාවයන් තව දුරටත් හඳුනා ගැනීම මෙහි දී අපේක්ෂා කරයි. අධ්‍යයනයේ නියැදි තේරීමේදී දැඩි වශයෙන් ගුණාත්මක ක්‍රමවේදයන් දෙසට වැඩි නැඹුරුවක් දක්වා ඇති අතර කුඩා සාර්ථ නියැදියක් තෝරා ගෙන ඇත. කොළඹ මහනගර සීමාව තුළ අඩු පහසුකම් ජනාවාස 1614න් ජනාවාස 10ක නියැදියක් තෝරාගෙන ලැබ තිබීම හා ඉලක්ක කණ්ඩායම් සාකච්ඡාවන් 16ක් ද, කුටුම්භ සමීක්ෂණ 54ක් හා ප්‍රධාන තොරතුරු දායකයන් සම්මුඛ සාකච්ඡාවට ලක් කිරීම සිදු වී ඇත.
nfhOk;gpd; trjp Fd;wpa FbapUg;Gf;fspy; tWikapd; ghpkhzk;
kw;Wk; ghjpg;igAk; Ghpe;J nfhs;Sjy;
Mf;fk;: epuQ;rdh Fzjpyf;f> m];uh mg;Jy; fhjH kw;Wk;
kphpak; ngHzhe;J
,J tWik Muha;r;rp epiyaj;jpd; nra;Kiwf; fl;Liuj; njhlhpy; %d;whtJ vd;gJld; trjp Fd;wpa FbapUg;Gf;fspy; gq;F gw;Wjy; Kiwapyhd Kd;Ndw;wk; (PRIMUSS) nray; jpl;lj;jpd; fPo; tWik Muha;r;rp epiya cjtpAld; nfhOk;G khefu rigahy; elhj;jg;gl;l Ma;nthd;wpd; MtzkhFk;. ,J efhpd; trjp Fd;wpa FbapUg;Gf;fspy; tWikapd; gy;ghpkhzq;fs; kw;Wk; ghjpg;Gf;fis NkYk; Ghpe;J nfhs;tijAk;> nfhOk;G khefu rigapd; tWikf; Fiwg;G eltbf;iffSf;F Mjutspg;gijAk;> khefu rigAld; ,ize;J tWikj; jhf;fk; rhHe;j fz;fhzpg;G Kiwnahd;wpd; mwpKfj;jpw;fhd Muk;gj;ijj; jUtijAk; ,yf;fhff; nfhz;Ls;sJ. ,e;j Ma;T> khjphpfis njhptpy; gz;G rhHe;j Kiwfspw;F $Ljy; ftdk; nrYj;jpaJld; XH Nehf;Ff; nfhz;l rpwpa khjphp msitg; gad;gLj;jpaJ. nfhOk;G khefu rig vy;iyfSf;Fl;gl;l 1614 trjp Fd;wpa FbapUg;Gfspy; 10 ,lq;fs; kl;Lk; njhpT nra;ag;gl;L 16 fye;Jiuahly; FOf;fs;> 54 FLk;g kjpg;gha;Tfs; kw;Wk; jfty; jUgtHfspd; Kf;fpa Neh; fhzy;fs; 22 vd;gd elhj;jg;gl;ld.