In this issue there are a few papers which have been presented. Each of these papers has been introduced clearly and with facts. They include various tables, charts and pictures and also include a list of appendixes, references and notes on all the finding of the papers. The principal objective of this Journal is to provide a medium for the dissemination of the results of research conducted mainly by the academic staff of the University in the entire spectrum of human knowledge.
මෙහි මින් පෙර ඉදිරිපත් කර ඇති පර්යේෂණ ලිපි කිහිපයක් ඇතුළත් වේ. සෑම ලිපියක් ම කරණු සහිතව පැහැදිලිව හඳුන්වාදී ඇත. මීට විවිධ වගු, සටහන් හා රූප සටහන් ඇතුළත් වන අතර ඊට අදාළ ඇමුණුම් ලේඛන හා පරිශීලනය කළ ග්‍රන්ථ ද ඇතුළත්ය. මෙම සඟරාවේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්විද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලය විසින් සිදු කරන ලද පර්යේෂණ ප්‍රතිඵල පළ කිරීම සඳහා මාධ්‍යයක් සැපයීමයි.
No content to view in Tamil