Home    Links    Newsletter    Help    About    Contact
 
 
 
 
An information resource portal on poverty in Sri Lanka
An information resource portal on poverty in Sri Lanka
     RESOURCES         MAPS & STATS         BLOGS        PARTNER WITH US      NEWS & EVENTS   
 
    Sign up and become a member of the poverty portal         Login
Voices of the Poor: Can Anyone Hear Us?
by Deepa Narayan, Raj Patel, Kai Schafft, Anne Rademacher, Sarah Koch-Schulte

This study is part of a global research effort entitled Consultations with the Poor, designed to inform the World Development Report 2000/1 on Poverty and Development. It is the first in a three-part series entitled Voices of the Poor. The study�s analysis is based on a review of 81 Participatory Poverty Assessments conducted in the 1990�s based on the voices of over 40,000 poor people from 50 countries. Using participatory and qualitative research methods, the analysis leads to five main conclusions about the experience of poverty from the perspectives of the poor; poverty is multidimensional, households are crumbling under the stresses of poverty, the state has been largely ineffective in reaching the poor, the role of NGOs in the lives of the poor is limited, and the social fabric, poor people�s only 'insurance,' is unraveling.

දුප්පතාගේ හඩ : කිසිවකුට අපව ඇසේද?

 

ලෝක බැංකුව විසින්

 

මෙම අධ්‍යයනය දුප්පතුන් සමග උපදේශනය යන්න නම් කළ ගෝලීය පර්යේෂණ නිබන්ධනයක් සම්පාදන උත්සහයේ කොටසකි. මෙය සකස්කර ඇත්තේ ලෝක සංවර්ධන වාර්තාව 2000/1 සඳහා දරිද්‍රතාවය සහ සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරීමටයි. කාණ්ඩ තුනකින් සමන්විත ‘මෙය දුප්පතුන්ගේ හඬ (Voices of the Poor) ලෙස නම් කර ඇති පළමු කොටස වේ. රටවල් 50ක 40,000කටත් වැඩි දුප්පතුන්ගේ ප්‍රකාශයන් පදනම් කර 1990 දී පැවුත් වූ සහභාගීත්ව දරිද්‍රතා විශ්ලේෂණයන් 81ක සමාලෝචනයන් පදනම්කරගෙන අධ්‍යයනයේ විශ්ලේෂණය සිදු වේ. සහභාගීත්ව සහ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයන් භාවිතයෙන්, දුප්පතුන්ගේ අපේක්ෂාවන් මගින් දරිද්‍රතාවයේ අත්දැකීම් පිළිබඳ විශ්ලේෂණය ප්‍රධාන නිගමනයන් 5කට මගපෙන්වයි. එනම් දරිද්‍රතාවය බහුමානිකය, දරිද්‍රතාවයේ ආතතිය යටතේ කුටුම්භයන් බිඳවැටෙමින් පවතී, දුප්පතුන් කරා ලගා වීම පිළිබඳව වැඩි බලපෑමක් රාජ්‍ය සතුය, රාජ්‍ය නොවන ආයතනවල භූමීකාව දුප්පතුන්ගේ ජීවිත හා සම්බන්ධ බව, සහ සමාජීය නිර්මිතිය සීමා සහිතය, දුප්පතුන්ගේ එකම ගැටළු විසඳීම වන්නේ රක්ෂණය යි.   

twpatHfspd; Fuy;fs;: ahUf;fhtJ vq;fs; Fuy; Nfl;fpwjh?

Mf;fk;: cyf tq;fp

,e;j Ma;T> tWik kw;Wk; mgptpUj;jp kPJ cyf mgptpUj;jp mwpf;if 2000/01 ,w;F jftyspg;gjw;fhf tbtikf;fg;gl;l twpatHfSldhd fye;jhNyhridfspd; jiyg;gpyhd XH cyf Muha;r;rp Kaw;rpapd; XH gFjpahFk;. twpatHfspd; Fuy; vDk; jiyg;gpyhd %d;W gFjpfspd; njhlhpy; ,J KjyhtjhFk;. ,t;tha;tpd; gFg;gha;T> 50 ehLfspypUe;jhd 40>000 ,w;Fk; Nkw;gl;l kf;fspd; Fuy;fspd; mbg;gilapy; 1990 ,y; elhj;jg;gl;l gq;Nfw;G tWikf; fz;fhzpg;gpd; kPsha;tpd; mbg;gilapyhdJ. gq;Nfw;Fk; kw;Wk; gz;GrhHe;j Muha;r;rp Kiwfisg; gad;gLj;jpa ,g;gFg;gha;T twpatHfspd; vz;zf; fUj;jpd;gb tWikapd; mDgtk; gw;wp Ie;J gpujhd KbTfSf;F ,l;Lr; nry;fpwJ: tWik gy;ghpkhzk; nfhz;lJ> tWikapd; mOj;jq;fspd; fPo; FLk;gq;fs; rpijfpd;wd> twpatHfis nrd;wiltjpy; muRfs; ngUkstpy; tpidj;jpwdw;wit> twpatHfsJ tho;tpy; murrhHgw;w ];jhgdq;fspd; gq;F kl;Lg;gLj;jg;gl;lJ kw;Wk; twpa kf;fspd; xNunahU fhg;GWjpahd r%f mikg;G Kiw cilfpwJ.



Year: 2000
Author: Deepa Narayan, Raj Patel, Kai Schafft, Anne Rademacher, Sarah Koch-Schulte
Publisher: World Bank (WB)
Uploaded by:Admin
Language: English,
Available at :,
,
(202) 473-1081 ,
mrezina@worldbank.org
Number of pages: 343



Please login to Download
 
Bookmark and Share  
 
  No comments yet.
   
   
 
Search
Keywords
``
Login
User Name :
Password :
Forget your password
Forget your Username
Create an account